මෝටර් රථ අනතුරුවලට ලක්වන අයගේ මෝටර් රථ වලින් ගාස්තුවක්


මෝටර් රථ අනතුරුවලට ලක්වන අයගේ මෝටර් රථ වලින් ගාස්තුවක් අය කර ගැනීමටත්, එම මුදල රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනිමටත් යෝජනා කර සිටින බවත් වාහන නවිකරණය කිරීම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ගාස්තුවක් අය කර සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.



Recommended Articles