රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ලීටර 5 කින් අඩු කෙරේ


රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ලීටර 5 කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.



Recommended Articles