නිදහස් නොකර ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලු වාහන නිදහස් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙලෙස නිදහස් කරන්නේ අදාළ බදු හා දඩ ගැනිමෙන් අනතුරුවය.
2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.