ජාතික පාසල් දහසක් ඇති කිරිමට තවත් මිලියන 5300ක් By .. // 2021 නොවැ 12 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාතික පාසල් දහසක් ඇති කිරිමේ කටයුත්ත සඳහා දැනටමත් මිලියන 2,000ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා තවත් මිලියන 5300ක ප්‍රතිපාදන වෙන් කරනවා. 2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය. Facebook Twitter Google+ Recommended Articles