එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සදහා එරටට
Latest News
භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක්
සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ලොවපුරා කොවිඩ් මරණ 5,021,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 248,044,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
සහල් ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයි
ආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01 ක රුපියල් 65 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි මාස 6 සඳහා ශත 25 දක්වා අඩු කර ඇත.
වැලිගම සංචාරක හෝටලයක පිපිරීමක්
වැලිගම කප්පරතොට බණ්ඩරවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (04දා) අලුයම ඇතිවු පිපිරීමකින් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වැල
ආගම්වාදි ගැටුමකට ආණ්ඩුව බිජ වපුරනවා
ආණ්ඩුව මෙරට තවත් ආගම්වාදී ගැටුමක් ඇති කිරීම සඳහා අවශ්‍ය බීජ වපුරවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාර
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තරගය අද
2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩා
දීපවාලි අදයි
අඳුරෙන් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අදට (04 දා) යෙදී තිබේ.
දේශගුණික විපර්යාස පිළිබඳව වචන නොව ක්‍රියාමාර්ග ගන්න
දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා හිස් වචන නොව ක්‍රියාමාර්ග අවශ්‍ය බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග්
නැනෝ නයිට්රජන් දියර පොහොර දෙවන තොගය අද දිවයිනට
ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්රජන් දියර පොහොර රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට විශේෂ භ
ගුරු - දෙමාපිය විරෝධයට මාවනැල්ල පොහොට්ටු උප සභාපතිගෙන් බාධා
මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ මව්පියන් පිරිසක් අද (03) ගුරුවරුන්ට සහාය දක්වමින් විරෝධතාවයක නිරත වූ අවස්ථාවේ ඊට මා
චීන දුරස්ථ සංවේදක චන්ද්‍රිකා කණ්ඩායමක් දියත් කෙරේ
වයඹ දිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දුරස්ථ සංවේදක චන්ද්‍රිකා සමූහයක් දියත් කිරීම
බිම් බෝම්බ නැති අක්කර 2186ක් හිමිකරුවන්ටම
බිම් බෝම්බ ඉවත් කළ උතුරේ මුහමාලේයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 2186 ක් ඒ හිමිකරුවන්ට නැවත භාර දීමට රජය ක්‍රියා කළා.
උතුරේ හා මධ්‍යම පාසල් 05 දා නිවාඩු
දීපාවලී දිනය වෙනුවෙන් එලඹෙන 05 වනදා උතුරු පළාතේ හා මධ්‍යම පළාතේ සියලු පාසල් දරුවන්ට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇත. 05
කාබුල් ප්‍රහාරය UN ආරක්ෂක කවුන්සිලය විසින් හෙළා දකී
ඇෆ්ගන් රෝහලක් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 25දෙනෙකු මිය ගොස්, ජ්‍යෙෂ්ඨ තලේබාන් හමුදා නායකයෙකුද
ඉදිරි පැය 36දි බොහෝ ප්‍රදේශවලට වැසි
ඉදිරි පැය 36දි දිවයිනේ බෝහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පව
මේකට තමයි කියන්නේ නාග රාජ ඇන්දවීම
වත්මන් පාලකයන් ජනතාව රැවට්ටවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජන හමුවක් අමතමින් ඔහු සඳහන
ඇමෙරිකාවේ විවෘත වෙඩි තැබීමකින් ජීවිත හානි 3ක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ නොර්ෆොක් හි සිදුවූ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් කාන්තාවන් තිදෙන
යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක්
යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්
මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්
ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා 2021 වසරේ ජුනි 01 වන දිනට සාමාන්‍ය පදිංචිය පමණක් ප්‍රමාණවත් වන අතර දේපල අයිතිය
චීනයෙන් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් නේපාලයට
එක් තීරයක් සහ මාවතක් මුලපිරීම යටතේ කොවිඩ්-19 එන්නත් සහ හරිත සංවර්ධනය පිළිබඳ සහයෝගීතාවට අදාළ මුලපිරීම් ක්‍රියාත්ම
සහරාන්ගේ බිරිඳ ඇතුළු 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්
සහරාන් හෂීම්ගේ බිරිද ඇතුළු පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් හය දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට යයි
වනාන්තර තුළ පවතින දේයට ආවේණික නොවන පරිසරයට හිතකාමී හානිකර වගාමන් ඉවත්කර නැවත දේශයට ආවේණික වන වගාවන් සිදු කිරීමේ
චාමික සහ මහීෂ් චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට
තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙවර අබුඩාබි T 10 ලීග් තරගාවලිය සදහා එක් ව
කුඩු කිලෝ 300 සිද්ධියේ යාත්‍රා හිමිකරුට ඇප
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙමින් හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි සහ පතුරම් ලංකාවට ආනයනය කිරීමට ආධාර අන
අහඹු පි.සි.ආර් වැඩි කරයි
සංචරණ සිමා ඉවත් කිරිමත් සමඟ කොවිඩ් පැතිරිම යම් ආකාරයකට වැඩිවි ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂ
ජැෆ්නා කිංග්ස් මලික් හා උස්මාන් සිය කණ්ඩායමේ රදවා ගනියි
පසුගිය වසරේ දී ජැෆ්නා කණ්ඩායම නියෝජනය කළ පාකිස්තානයේ ෂොයිබ් මලික් හා උස්මාන් ශින්වාරි සිය කණ්ඩායමේ රදවා ගන්නා බ
යුගදනවි ගිවිසුමට එරෙහි සජබ පෙත්සම විභාගයට
කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක්
ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති වෙනුව
ගුරු සටනට දෙමාපියොත් පාරට
වැටුප් ගැටලුවට විසඳන ලෙස ඉල්ලමින් ගුරු - විදුහල්පත්වරුන් පවත්වන විරෝධතාවට සහාය දක්වමින් දෙමාපියන්ද අද දිනයේදී

