බෝග වර්ග 07ක බීජ ආනයනය ලබන වසරේදී සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
අල, බී ලූණු, මිරිස්, රතු ලූණු, උඳු, බඩඉරිඟු, හා රට කජු යන බෝග ආනයනය සීමා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියි.