ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් By .. // 2021 දෙසැ 14 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය පත්කර තිබේ. ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles