මුදල් ඇමති රට යයි By ටී.කේ.ජී. කපිල // 2021 දෙසැ 15 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 12/15 දින අලුයම ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබේ . 12/15 දින අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles