ලිට්‍රෝ ආනයනය කළ අලුත් ගෑස් තොගයෙත් ප්‍රමිති ප්‍රශ්නයක්


ලිට්‍රෝ සමාගම විසින් ආනයනය කළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් පරිදි නොමැති බව තහවුරුව ඇතැයි වාර්තා වී තිබේ.

මේ හේතුවෙන් තාක්ෂණික කමිටුව රැස්වී එම ගෑස් තොගය පිළිබඳ තීරණය කිරීමට නියමිතයි.



Recommended Articles