අද කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු වන්නේ නැහැ


අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.

මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.

 



Recommended Articles