ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක්


ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය 2021 දෙසැම්බර් 18 වැනි දා සිට 2022 මැයි 16 වැනි දා දක්වා ක්‍රියාත්මක වෙයි.

 



Recommended Articles