ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයින් තිදෙනෙකු ඉරානය එල්ලා මරා දමා ඇති බව ඉරාන ප්රවෘත්ති ඒ
Latest News
උමා ඔය අමාත්‍ය අනුකමිටුව අද බණ්ඩාරවෙලදී රැස්වෙයි
ඌමා ඔය ව්‍යාපෘතියේ නොවිසිදුනු ගැටලු විසඳීම සඳහා පත් කරන ලද කැබිනට් අනුකමිටුව අද (26) එහි සභාපති කෘෂිකර්ම පශු සම්පත
ටෙල් අවිව් සිට ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඉක්මනින්ම
ටෙල් අවිව් සිට ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඉක්මනින්ම ආරම්භ වෙනු ඇති බව ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩ
මිද්දෙණියේ ද්විත්ව ඝාතනයක්
මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී වෙඩි වැදී මිය ගිය තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගත් බව පොලීසිය පවසයි.
විදෙස් රැකියා සිහින පෙන්වා රු. කෝටි 5ක් වංචා කළ සැකකරුවෙක් අල්ලයි
විදෙස් රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින් 150 කගෙන් පමණ රුපියල් කෝටි 05 ක අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කොම්පඤ්
කතරගමට පොලිතීන් හා ප්ලාස්ටික් ගේන්න එපා
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය සැමරීම සහ වන්දනාමාන කටයුතු සඳහා සහභාගි වන විට ප්ලාස්ටික් භාවිතය අවම කර වගකීම
දුම්රියේ වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයක
දුම්රිය මාර්ග හා සංඥා අංශයේ අධීක්ෂණ කළමනාකරුවන් ඇතුලු මාර්ග හා කර්මාන්ත තාක්ෂණ ශිල්පී සහයක සේවකයන් අද (25) පස්වරු 4.
ගම්පොල නගරාධිපති සජබෙන්
ගම්පොළ නගර සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේදී ඡන්ද 19 ක් ලබා ගත් සමගි ජන බලවේගයේ ඉරුක මිහිරාන් වීරරත්න මහතා සභාපතිවර
ආනයනික ලයිටර් නිසා ගිනි පෙට්ටි කර්මාන්තය හාන්සියි
ආනයනය කරනු ලබන ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ලයිටර් වර්ගයක් නිසා දේශිය ගිනිපෙට්ටි කර්මානය නැවත වරක් අනතුරට පත්ව
මාදුරුඔය හෙලිකොප්ටර් අනතුර ගැන විමර්ශනයකට නියෝග
මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා කඳවුරේ පැවති විසිර යාමේ උත්සවයකට සමගාමීව නිදර්ශන චාරිකාවක නිරතව පියාස
ඩීඑම්ටී සේවා ගැන පැමිණිලි කියන්න අංකයක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සැපයීම සම්බන්ධ විමසීම් හා පැමිණිලි 070 71 888 66 දුරකථන අංකය වෙත යොමු කළ හැකි බව
ට්‍රම්ප්ගෙන් ඊශ්රායෙලයට අනතුරු ඇඟවීමක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුම හරහා ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවස
ජපුර ගැටුමකින් එක් පාර්ශ්වයකගෙන් පමණක් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ සිසුන් දස දෙනෙකුගෙන
රාජ්‍ය ආයතන හතරක සභාපතිවරු වෙනස් වෙයි
රාජ්‍ය ආයතන හතරක සභාපතිවරු පත් කිරීමට අදාළව උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය. ඒ එම කාරක සභ
ඉරානය මිසයිල ප්‍රහායරක් දියත් කළ බව ඊශ්‍රායෙලය පවසයි
ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඉරානයෙන් දියත් කරන ලද මිසයිල හඳුනාගෙන ඇති බව ප
කතරගම වාසනා ඇසල මංගල්‍යයට සූදානම් කෙරේ
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ දේවාභරණ වඩම්මන වාසනා ඇතා මද කිපීමෙන් පසු බැමි ලිහා නහවා ආහාර පාන ලබාදී ඇසල මංග
බලන්ගොඩ නගර සභාවේ සභාපති මාලිමාවෙන්
බලන්ගොඩ නගරසභවෙි සභාපතිවරයා ලෙස ජාතික ජනබල වේගයේ කේ. .ජි.ප්‍රේමදාස මහතා අද (24) තේරි පත් විය.
ඊශ්‍රායෙලය සටන් විරාමයට එකඟ වෙයි
ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවල ’’අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන්’’ පසු සටන් විරාම යෝජනාවට එකඟ වූ බව ඊශ්‍රායල රජය පවසයි
පොලිස් ලොක්කෙකුගේ එළවළු වගාවක් නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් පීඩාවට?
එළවලු වගාවට අවශ්‍ය පැළ වර්ග, රසායනික පොහොර, කෘමිනාශකද පොලිස් ස්ථානාධිපතිවරුන් ලබා දිය යුතු වේ. එළවලු වගාවේ මුළු ආ
මැදපෙරදිග බොහෝ රටවල ගුවන් කලාපය විවෘතයි
මැදපෙරදිග කළාපයේ බොහොමයක් රටවල සිය ගුවන් කළාපය ( Aero Space ) 06/24 දින අලුයම 01.00 පමණ සිට යළි විවෘත කර ඇති බැවින් , එම කළාපය ඔස්ස
ජුනි 18 වන විට සංචාරකයන් ලක්ෂ 11ක් ඇවිත්
මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ජුනි 18 දා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 1 104 373ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සං
නිවාඩුවට ලංකාවට ආපු 219ක් යළි ඊශ්රායෙලයට යාමේ බලාපොරොත්තුවෙන්
ඊශ්‍රා යෙලයේ සිට නිවාඩුව ගත කිරීමට ලංකාවට පැමිණි පිරිසෙන් 219ක් යළිත් ඊශ්‍රා යෙලයට යාමට බලාපොරාත්තුවෙන් සිටින බව
ඊශ්‍රායෙලය නැවැත්තුවොත් අපිත් නවත්වනවා
ඊශ්‍රායලය සිය ’’නීති විරෝධී ආක්‍රමණය’’ නතර කළහොත්, ඉරානයටද ’’ප්‍රතිචාරය දිගටම කරගෙන යාමට කිසිදු අදහසක් නැත’’ ය
තෙල් මිල පහළට, ආසියා කොටස් වෙළඳ පොළ ඉහළට
ඊශ්‍රා යෙලය හා ඉරානය අතර සටන් විරාමයකට එකඟ වූ බවට ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කිරීමත් සමග ලෝක වෙළඳ පොළ තුළ තෙල් මිල
කටාර් හා ජසීරා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයිකටාර් හා ජසීරා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
කටාර් ගුවන් සේවය සහ කුවේට් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන ජසීරා ගුවන් සේවය සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිහිටුවා ඇති
ඉරානය හා ඊශ්‍රායෙලය සටන් විරාමයකට එකඟ වූ බව ට්‍රම්ප් කියයි
කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායලය සහ ඉරානය තවමත් සටන් විරාමයකට එළඹ ඇති බව තහවුරු කර නොමැති බව
අනුරාධපුර බන්ධනාගාර අධිකාරීට ඇප
අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා අද (23) නියෝග
119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කරන්න එපා
119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කිරීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වෙනත් සේවාවන් මග
එජා මානව හිමිකම් මහ කොමසාරිස් එයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ( Volker Turk ) මහතා සිව් දින නිල සංචාරයක් සදහා 06/23 දින පස්ව
නව භාණ්ඩාගාර ලේකම්ගේ ’පැටිකිරිය’ මෙන්න
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප

