ගොම ප්‍රහාරයට සාධාරණයක් නෑ


නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත අද (11) ලිපියක් භාර දී තිබෙනවා.

පසුගියදා මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවයේදී එල්ල වූ ගොම ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ ද, ඒ පිළිබඳ මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටීය. (I J)



Recommended Articles