මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ඩිජිටල් වෙයි


ශ්‍රි ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය හා රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශ්වකරුවන් එක්ව ගනු ලැබු තිරණයකට අනුව 2026/05/01 දින  සිට රක්ෂණ ආයතන මගින් මෝටර් රථ රක්ෂණ සහතික පත්‍ර වෙනුවට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරිමට තීරණය කර ඇතැයි පොලීසිය පවසයි.

 



Recommended Articles