තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු පළාත් හා ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික්ක ස ඳහා 
තද වැසි පිළිබ ඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.  අද පස්වරු 5ට නිකුත් කළමෙම නිවේදනය හෙට පස්වරු 5.00 තෙක් වලංගු වෙයි.



Recommended Articles