තමිල්නාඩු මහ ඇමති ලෙස විජේ හෙට දිවුරුම් දෙයි


තමිලග වෙට්‍රි කසාගම් පක්ෂයේ සභාපති සහ තනි විශාලතම පක්ෂයේ නායක සී. ජෝසප් විජේ ඉරිදා (2026 මැයි 10) චෙන්නායි හි නේරු ක්‍රීඩාංගනයේදී පෙ.ව. 10 ට තමිල්නාඩු  මහ ඇමති ලෙස දිවුරුම් දෙනු ඇත. විජේ සමඟ අමාත්‍යවරුන් නව දෙනෙකු ද දිවුරුම් දීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



Recommended Articles