ට්‍රම්ප් මැයි 13 චින සංචාරය අරඹයි


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සතියේදී චීනයේ නිල රාජ්‍ය සංචාරයකට එක්වීමට නියමිතය. මැයි 13-15 දක්වා පැවැත්වෙන මෙම සංචාරය, දශකයකට ආසන්න කාලයකදී එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු චීනයට කරන පළමු සංචාරය වනු ඇත.මෙම ද්විපාර්ශ්වීය හමුවන් ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර සබඳතා සඳහා තීරණාත්මක මොහොතකට පැමිණි අවස්ථාවේදි සිදුවෙයි.



Recommended Articles