කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙතින් ගුවන් යානා සදහා ඉන්ධන ලබා ගැනීමේදී සිදු විය හැකි ගැටළු අවම කර
Latest News
රාජ්‍ය සේවකයන්ට රැකියා සඳහා විදෙස්ගත වීමට අවස්ථාව
විවිධ ක්ෂේත්රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල රැකියා පුරප්පාඩු රැසක් පවතී
බෙහෙත් ගන්න ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 02ක්
මේ අනුව රිජ්වේ ආර්යා රෝහල වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනක මුදලක් හා අපේක්ෂා රෝහලට තවත් ඩොලර් මිලියනයක් මේ අනුව
ශිෂ්‍යභට 1500ක් විසිරයයි
රන්ටැබේ ජාතික ශිෂ්‍යභට බාලකා පුහුණු කදවුරේ පැවති නායකත්ව කුසලතා සංවර්ධන කදවුරට සහභාගිවී පුහුණුව නිමා කළ පාසල්
මාර්තු 1 ‘ලෝක මුහුදු තෘණ දිනය’ කිරීමේ ලංකාවේ යෝජනාව මහා මණ්ඩලයේ සම්මත වෙයි
මාර්තු 1 වැනි දින ලෝක මුහුදු තෘණ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය අනුග්‍රහය ලබා දුන් A/76/L.56 නමැති යෝ
ඉන්ධන ලීටර් 59,000ක් සමග 137ක් අත්අඩංගුවට
ඉන්ධන විවිධ ආකාරයෙන් රැස්කරමින් වැඩි මිලට අලෙවි කිරීම ආදී ජාවාරම් සිදු කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 42
රජය 2020දී IMF යන්න හදලා - කෝප් කමිටුවේදී හෙළිවෙයි
2020 වසරේ මාර්තු මාසයේදී පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සීඝ්‍ර මූල්‍ය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා පවත්ව
රුපියල් ට්‍රිලියනයක මුදල් අච්චු ගහන්න වෙනවා
“අපට රුපියල් ආදායම නෑ. දැන් අපට තවත් රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට සිදුවෙනවා ” යැයි වික්‍රමසිංහ මහතා පැව
ඉන්දියාවට පැනගිය 96කට සරණාගතභාවය
මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඉන්දියාවට එනු ලබන සාමාන්‍ය වැසියන් වැලක්වීමටත් පැමිණී ජනතාවට සරණාගතභාවය ලබාදීම අඩ
මොහොමඩ් ඊබ්‍රහීම්ට ඇප
පාස්කු දින එල්ල බෝම්බ ප්‍රහාර මාලාවේ මරාගෙන මැරෙනු ත්රස්තවාදීන් දෙදෙනෙක්ගේ පියා මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙක්
නාවික හමුදාව කඩොලාන පැළ සිටුවයි
නාවික හමුදා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පසුගිය 20දා හා 21දා දෙදින මන්නාරම් වෙරළ තීරය සහ ආරුගම්බේ කලපු ප්‍රදේශ
රනිල්ගේ අයවැය තවත් සති හයකින්
සති හයක් ඇතුළත අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වසර දෙකක සහන වැඩසටනහක් ව
කිරළව රක්ෂිතයේ කොටසක් ඩෝසර් කරලා
උතුරු මැද පලාතට අයත් ගල්කිරියාගම කිරළව මහවැලි රක්ෂිතයේ විශාල කොටසක් යම්කිසි පිරිසක් යන්ත්‍ර සූත්‍ර දමා හෙළි ප
මැයි 9 ප්‍රචණ්ඩතාවලට පුද්ගලයන් 1808ක් අත්අඩංගුවට
මැයි 09 දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවිම් සම්බන්ධයෙන් පොලීසිය කරන විමර්ශනවලට අදාළව සැකකරුවන් 1808ක් පොලී
දිඹුලාගල සමූපකාරයේ සැඟවූ ඩීසල් ලීටර් 2000ක් ගොවීන්ට
දිඹුලාගල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් මනම්පිටිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු විසින් පාළු ගබඩාවක ස
ආර්ථික අර්බුදයෙන් මිදෙන්න චිනයෙන් ඩොලර් මිලියන 76ක්
ශ්‍රි ලංකාව දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා චීන රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 76 ක ආධාරයක් පිරි
බහුදින යාත්‍රාව පෙරළී 05ක් අතුරුදහන්
ත්‍රිකුණාමල ධිවර වරායෙන් මුහුදුගිය ’’ සස්මි දුව 02 ’’ බහුදින ධිවර යාත්‍රාව දේශිය ගැඹුරු මුහුදේ සුළි කුණාටුවකට හ
බෙහෙත් ගන්න WHO වෙතින් ඩොලර් මිලියන 02ක්
ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය මගහරවා ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක ආධාර ලබාදිමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දිනයක් වෙන්කර ගත් අයට පමණි
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී එක් දින හා සාමාන්‍ය සේවය යටතේ මින් ඉදිරියට කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත
පෙට්‍රල් ලීටර් 140ක් සමග අයෙක් කොටුවෙයි
රුපියල් 68000ක් වටිනා පෙට්‍රල් බූලි 7 ක් (ලීටර් 140 ) ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනයකරමින් තිබූ 41 හැවිරිදි පුද්ගලයෙක් උඩුව
සාධාරණ මිලට තෙල් දිය හැකි අයගෙන් යෝජනා කැඳවයි
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථවේ අවශ්‍යතා අනුව සාධාරණ මිල ගණන් යටතේ ඉන්ධන ලබාදිය හැකි අයගෙන් විදුලි බල හා බලශ
අගමැතිට බලවත් ඇමතිධුරයක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිතා හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.
95 පෙට්‍රල් හා සුපර් ඩීසල් මිල වැඩිකිරීම ගැන ඇමතිගෙන් පැහැදිලි කිරිමක්
“95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් දෛනික අවශ්‍යතා වෙළඳපල කොටසෙන් 10%කට වඩා අඩුය. ප්‍රීමියම් නිෂ්පාදනවල මිල වැඩි කිරීමේ අදහ
මුදල් ඇමතිධුරය අගමැතිට?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද දිනයේදී දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි. අද පෙරව
ස්වාධීන වූ පක්ෂ හා එක්ව නව සන්ධානයක් ගොඩනගනවා
ආණ්ඩුවෙන් ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කල බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ලෝක බැංකුව ශ්‍රී ලංකාවට කොන්දේසි ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව නවතම නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණ ඉස්මතු කර තිබේ.
ඇමෙරිකානු පාසල් දරුවන් 19කට හා තවත් 2කට වෙඩි
ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් පැවසුවේ තුවක්කුකරු 18 හැවිරිදි සැල්වදෝර් රමෝස් ලෙස හඳුනාගෙන ඇති බවයි.
උ.කොරියාව තව බැලස්ටික් මිසයිල 3ක් අත්හදා බලයි
උතුරු නායක කිම් ජොන්ග්-උන් පැවසුවේ, ’’හැකි වේගවත්ම වේගයට සිය න්‍යෂ්ටික හැකියාවන් ශක්තිමත් කිරීමට සහ සංවර්ධනය කි
කැබිනට් අමාත්‍යාංශ 23කට ලේකම්වරු පත්කරයි
කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (24)
මන්කිපොක්ස් අප්‍රිකාවෙන් පිටත ආසාදන 131ක් වෙයි
මෙසේ රෝගය පැතිරීම අසාමාන්‍ය වුවත්, එය තවමත් අසීමිත ව්‍යාප්තියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.