සියලු සුරාසැල් නත්තල් දින වැසෙයි


දිවයින පුරා ඇති සියලුම සුරා සැල් නත්තල් දින (25දා) වසා තබන බව සුරා බදු කොමසාරිස් ජනරාල් පවසයි. කෙසේ වෙතත් හෝටල් හා නවාතැන්පෙළවල්වලට පැමිණෙන පුද්ගලයන් වෙත මත්පැන් අලෙවි කිිිිරීමට අවස්ථාව ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි. 



Recommended Articles