22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 178කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 179
Latest News
නිදි යහනේදී මියගිය සරසවි සිසුවා
නේවාසිකාගාරයේ කාමරයේ දී මියගිය සබරගමු විශ්ව විද්‍යාලයේ සිවුවන වසරේ ශිෂ්‍යයාගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්රා
22ට ඡන්ද විමසීම අරඹයි
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ ආරම්භ විය.
සහල් සංචිත පවත්වා ගත නොහැකිවීම පිළිබඳ කෝපා කමිටුවේ අවධානය
සාර්ක් සංවිධානයේ කොළඹ ප්රඥප්තිය හා 16 වන සමුළු රැස්වීමට අනුව මෙට්‍රික් ටොන් 8000ක විශේෂ සහල් සංචිතයක් පවත්වාගත යුත
එංගලන්තයේ රැකියා දෙන බව පවසා ගලධාරී හෝටලයේ සම්මුඛ පරීෂණ තිබ්බ අය අත්අඩංගුවට
එංගලන්තයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ ගලදාරි හෝටලයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ කාන්තාවක
කාසල්රී වාන් දමයි - ජල විදුලිය උපරිමයෙන්
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය අද (21දා) දින පස්වරුවේ වාන් දැමිමට පටන්ගෙන ඇති
ඉදිරි පැය 36 කාලගුණය
ඉදිරි පැය 36ක කාලය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට
ඔයාමඩුවට ඖෂධ නිෂ්පාදන කලාපයේ වැඩ ලබන පෙබරවාරියේ අරඹයි
රාජ්‍ය හා පෞද්ගලික අංශ එකතුවකින් සමන්විතව මෙරට ආරම්භ කිරීමට යෝජිත ප්‍රථම ඖෂධ නිෂ්පාදන කලාපය වන ’’ඔයාමඩුව’’ ඖෂධ
හමර් රථය ගැන පරීක්ෂණ CIDයට
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරුව පැවැති වෙන්දේසියක දී එය ආනයන
ශිෂ්‍යත්වයට හා උපෙළ දින නියම වෙයි- දෙවැනි හා තෙවැනි වාර පාසල් නිවාඩුවත් වෙනස් වෙයි
2022 වර්ෂයට අදාළව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින
ටිපර් - ත්‍රිරෝද අනතුරින් මව හා පුතා මරුට
කොළඹ - කුරුණෑගල මාර්ගයේ අලව්ව, වලකුඹුරේදී ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ත්‍රි
විදුලි ගාස්තු සාධාරණ අගයක පවත්වා ගැනීම ආයෝජන සඳහා අත්‍යාවශ්‍ය සාධකයක්
මෙරට ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගැනීමට සහ ආයෝජකයන් දිරිමත් කිරීම පිණිස විදුලි ගාස්තු කලාපය
රුසියාවේ නව ආරක්ෂක පියවර ගැන පූටින් කියයි
යුක්රේනය විසින් එල්ල කරන අඛණ්ඩ තර්ජනය සහ ඊට වඩා කාර්යක්ෂම ප්‍රතිචාරයක් දැක්වීමේ අවශ්‍යතාව හේතුවෙන් රුසියාව හදි
සංචාරය කිරීමට ආරක්ෂිත රටවල් 13අතරට ලංකාවත්
සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්ත සහ ආරක්ෂිතම රටවල් 13 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
බ්‍රිතාන්‍ය අගමැතිගේ ධුරය දින 45යි
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය එම ධුරයට පත්ව දින 45කට පසුව මෙසේ
නිසි අධ්‍යාපනයක්, රැකියාවක් හෝ පුහුණුවක් නැති තරුණ පිරිස ලක්ෂ 8 යි
මේ අනුව 9 ශ්‍රේණියේ සිට හෝ තමන්ගේ හැකියාව සහ කැමැත්ත මත අදාළ වෘත්තිය ක්ෂේත්රයක් තෝරා ගැනීම පිණිස නිසි මගපෙන්වීම
ඩොලරයට සාපේක්ෂව යෙන් දරුණු කඩා වැටීමක
වර්ෂ 1990 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට එක්සත් ජනපද ඩොලරය යෙන් 150ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලංකාවට ආසියානු යොවුන් චෙස් රන් පදක්කමක්
ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියේ වයස 10න් පහළ බාලිකා රන් පදක්කම කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ
ඇමෙරිකාව රුසියානු බෝම්බ හෙළන යානා දෙකක් ලුහුබඳී
රුසියානු Tu-95 දිගු දුර බෝම්බ හෙලන යානා දෙකක් නිරීක්ෂණය කරමින්, ඇමෙරිකානු F-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් විසින් මෙම යාන
මන්ත්‍රිවරු විහිලුවකට ලක්කර ඇති අයුරු සුමන්තිරන් කියයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17,18,19,20 යන සංශෝධන සියල්ලටම පක්ෂය ඡන්දය භාවිතා කළ මන්ත්‍රීවරැන් 22වැනි සංශෝධනයටත් පක්ෂව ඡන්ද
ඇමෙරිකානුවන්ගෙන් අඩක් තවත් රැකියාවක් සොයනවාලු
දරුවන් සිටින සේවකයන්ට මූල්‍ය පීඩනය ඊටත් වඩා දැනෙන බව අධ්‍යයනය පැවසුවේ, වැඩ කරන දෙමාපියන්ගෙන් 70%ක් පමණ පවසන්නේ ඔවු
බිල නොගෙවූ පාසල්වල ජල සැපයුම විසන්ධිය ඇමති නවතයි
ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍ර
උගන්ඩා ඉබෝලා ව්‍යාප්තිය මාසයකට පසු වේගවත් වෙයි
ඉබෝලා 1976 දී දකුණු සුඩානයේ සහ කොංගෝවේ එකවර පැතිර යාමක් සමග සොයා ගන්නා ලද අතර, එය ඉබෝලා ගඟ අසල ගම්මානයක ඇති වූ හෙයින්,
විපක්ෂයේ පක්ෂ විසින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන්
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමේ රජයේ උත්සාහයට එර
ගැටුම් නිසා මරණ 50 පමණ බව චැඩ් අගමැතිවරයා කියයි
ගැටුම්වලින් 50ක් පමණ මිය ගිය බවත්, ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන බවත් චැඩ් අගමැති පවසයි.
පැතුම් ආබාධයකට
නෙදර්ලන්තය හා පැවැති තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ආබාධයකට තිබේ. මේ අනුව ඔහු එම්.ආර්
ඉටුකම අරමුදල වසයි - ඉතිරි මුදල ජනපති අරමුදලට
2022 ඔක්තෝබර් 18 වැනිදා වන විට කොවිඩ් අරමුදලේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය රුපියල් විසි එක්කෝටි හැට අට ලක්ෂ හැත්තෑ හත්ද
22ට ශ්‍රීලනිප සහය
ජනතාවගේ පැත්තේ සිටගනිමින් 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්
මන්නාරම යෝධ වැවේ බැම්ම අවදානම්
දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මන්නාරම යෝධ වැවේ මීටර පහක් පමණ දිග පස් බැම්ම ආශ්‍රිතව අඟල් තුන හතර ප්‍රමාණයේ පැළුම්
22 හරහා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය. නීතියේ ආධිපත්‍ය නව මානයකට
රටේ ජනතාවට අවශ්‍ය පොදු සම්මතයට අනුව නොකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්රතිගාමී සංශෝධන වන බවත්, කෙසේ වෙතත් 22වැ

