ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.
	කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය.
	ඇෆ්ගනිස්තානය 254/6 (පන්දුවාර 50)
	බංග්ලාදේශය 222/10 (පන්දුවාර 47.5)
	.gif)