ක්‍රිකට් පසුබෑමට පිළියම් සෙවීමට පත් කළ කමිටුව අද රැස්වී සාකච්ඡා කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට පිළියම් සෙවීමට ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ කමිටුව ඊයේ (03දා) සිය පළමු සාකච්ඡාවට ක්‍රීඩා අමාත්‍යාංශයේදී සහභාගි විය.
මේ සඳහා කමිටු සභාපති හේමක අමරසූරිය, හිටපු ටෙස්ට් නායකයන් වන අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර එක්ව සිටියහ. මීට අමතරව රුවන් කෑරගල සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් එදිරිසිංහ මහත්වරුද එක්ව සිටියහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
ඡායාරූප- ඉසුරු පෙරේරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


















