saravita-anim2

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

Sports - timelapse 5322 hours ago

LATEST

අවිශ්ක හා සදීර, ජැෆ්නා ජයකරා ගෙනයති

calendar_today 2022 දෙසැ 07 - 19:00 remove_red_eye - 302  

සධීර සමරවික්‍රම හා අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹය නිසා තරගාවලියේ දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩයම සමත්විය. ඒ් දඹුල්ල ඔ්රා කණ්ඩායම පරදා කඩුළු 9 ක ජයක් හිමිකර ගනිමිනි. තරගාවලියේ තෙවැනි තරගය ලෙස මෙය සූරියවැවදී පැවැත්විය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මොරොක්‌කෝව හමුවේ ස්පාඤ්ඤය ලැබූ අනපේක්ෂිත පරාජයෙන් අනතුරුව ස්පාඤ්ඤ ප්‍රධාන පුහුණුකරුට මාධ්‍යයෙන් විවේචන ඒල්ල වෙමින් පවතියි.

Read More

යොවුන් ක්‍රීඩක ගොන්සාලෝ රාමෝස්ගේ ගෝල ත්‍රිත්වය සමගින් ස්විට්සර්ලන්තය පරදා ගෝල 6-1 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පෘතුගාලය සමත්විය.

Read More

පාපන්දු ලෝක කුසලානයක අර්ධ අවසන්පූර්ව වටයට ගමන් කළ සිව්වැනි අප්‍රිකානු කණ්ඩායම බවට පත්වීමට මොරොක්කෝව සමත්විය

Read More

ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්ගේ අගනා ශතකයත් , වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා ලකුනු 109 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් සමත්විය. තරගාවලියේ දෙවැනි තරගය ලෙස මෙය පැවැත්විනි.

Read More

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ පළමු කඩුළු ත්‍රිත්වය තමන් සතු කර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්විය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති අවසන් 16 දෙනාගේ වටයේ තරගය පැවැත්වූ ක්‍රීඩාංගණය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූවකි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ද.කොරියාව පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැණීමට බ්‍රසීලය සමත්විය. මෙය දෝහා හි 974 ක්‍රීඩාංගණයේදි පැවැත්විණි‍.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෙරලිකාරම කණ්ඩායම බවට පත්වූ ජපානයට අවසන් 16 දෙනාගේ වටයේදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ් පසුගියවර අනුශූර ක්‍රොයේෂියාව හමුවේ දඩුවම් පහර 3-1 ක් ලෙසිනි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පසුගියවර අනුශූරයින් වූ ක්‍රොයේෂියාවට ඉතා තියුණු සටනක් දී පරාජයට වීමට ආසියානු කලාපය ජපානයට සිදුවිය.

Read More

වසර 20 කට පසු තමන් සහභාගි වූ හොඳම පාපන්දු ලෝක කුසලාන ගමනට තිත තැබීමට සෙනගාල පාපන්දු කණ්ඩායමට සිදුවිය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෝලන්තය සමගින් පැවති අවසන් 16 දෙනාගේ වටයේදී ප්‍රංශයේ කයිලියන් එම්බපේ තවත් සුපිරි වාර්තාවක් සමකිරීමට සමත්විය.

Read More

ඔලිවර් ජිරවුඩ් හා කයිලියන් එම්බගේ ගේ විශිෂ්ඨ ප්‍රහාරය හේතුවෙන් මෙවර තරගාවලියේත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට පසුගියවර ලෝක ශූර ප්‍රංශය සමත්විය. ඒ් පෝලන්තය ගෝල 3-1 ක්‌ ලෙස පරාජයට පත් කරමිනි. මෙම තරගය අග් තුමාමා ක්‍රීඩාංගණයේදි පැවැත්වින.‍

Read More

අන්තර්ජාතික ටෙස්ට් පිටියේ වැඩිම කඩුළුලාබීන් අතර තවත් ඉදිරියට පැමිණිමට ඔස්ට්‍රේලියාවේ නේදන් ලයන් සමත්විය. ඒ් බ.ඉ.කොදෙව් සමගින් පැවති තරගයේදී කඩුළු 6 ක් දවා ගැනීමත් සමගිනි.

Read More

ලෝක ‌බොක්සිං කවුන්සිල හෙවිවේට් ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි සමත්විය. ඒ් අඛණ්ඩ සිව්වැනි වතාවටයි.

Read More

සිය පාපන්දු දිවියේ දහස්වැනි තරගයට මුහුණදීමට ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සමත්විය. ඒ් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමගින් පැවති තරගයේදීය.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටය දින 12 ක් පුරා කටාර් හි ක්‍රීඩාංගණ 8 කදී පැවැත්විණ. මේ එහි මතකය නැවතත් අවුස්සා බැලෙන ඡායාරූප පෙලකි‍

Read More

ලෝක කුසලාන තරගාවලියේ පළමුවෙන්ම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම්ලැබූ කණ්ඩායම බවට පත්විමට නෙදර්ලන්තය සමත්විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට එළඹෙන අයි.පී.එල්. තරගවාරයේදී ඉහළම මිලක් හිමිවී ඇත.

Read More

ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන බ්‍රසීලයේ පේලේ යලිත් හදිසියේ රෝගාතුර වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හදිසියේ ඇතිවූ ශ්වසන ආසාදනයක් හේතුවෙන් ඔහු මෙලෙස හදිසියේ රෝගී වී ඇති බවත්, මේ වන විට ඔහු බ්‍රසීලයේ සාවෝ පෝලෝ වල රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදි බ්‍රසීලය පරාජය කළ පළමු අප්‍රිකානු රට බවට පත්වීමට කැමරූනය සමත්විය

Read More

බ.ඉ.කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙයින් බ්‍රාවෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. කෙසේ වෙතත් ඔහු එළඹෙන තරගවාරයේදී තමන් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන බවද නිවේදනය කර ඇත.

Read More

ගාල්ල රිච්මන්ඩ් විදුහල ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුනු 41 කින් පරාජයට පත් කරමින් මෙවර අන්තර්පාසල් ‘ඒ්’ කාණ්ඩයේ එක්දින ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය.

Read More

සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක සොන්ග් හියුන්ග් මින්ගේ ආධාරයෙන් අතිරේක ක්‍රීඩක හ්වැන්ග් හී චාන් වාර්තා කළ ගෝලයත් සමගින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුනු කොරියාව සමත්විය.

Read More

මීට වසර 8 කට පෙර බ්‍රසීලයේදී පැවති ලෝක කුසලාන අවසන්මහා තරගයේදී ජර්මනිය ශූරයින් ලෙස කිරුළු පැළඳියේ එදා මෙදාතුර ලෝක කුසලානයේ බ්‍රසීලයට පමණක් දෙවැනි සාර්ථකත්වයක් අතකර ගත් කණ්ඩායම බවට පත්වෙමිනි.

Read More

මෙවර තරගාවලියේ ප්‍රභලම කණ්ඩායමක් ලෙසින් කරලියට පැමිණි ස්පාඤ්ඤය ගෝල 2-1 ක් ලෙස පරාජයට පත්කර තරගාවලියේ තමන් ලැබූ‌ දෙවැනි විශිෂ්ඨ ජයග්‍රහණය වාර්තා කිරීමට ජපානය සමත්විය. මෙම තරගය ‍‍කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග , විනය කඩ කිරීමේ ‌චෝදනා ඔප්පුවිම මත දඩුවම් නියම කිරිමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවර‌ගෙන ඇත.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තමන් සහභාගි වූ තෙවැනි තරගයෙන් සෞදි අරාබිය පරදා ගෝල 2-1 ක ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝව සමත්විය. මෙම තරගය ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෝලන්තය සමගින් පැවති තරගය ගෝල 2-0 ක් ලෙසින් ජය ගැනිමට ආර්ජන්ටිනාව සමත්විය. ‘සී’ කාණ්ඩයේ පැවති තරගය දෝහා හිදී පැවැත්විණි.

Read More

‍චරිත් අසලංක නොදැවී රැස් කළ ලකුනු 83 ත් කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකයත් නිසා සංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුළු 4 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.