saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

Sports - timelapse 12136 hours ago

LATEST

ලෝක ශූර ජර්මනිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට

calendar_today 2018 ජුනි 28 - 10:14 remove_red_eye - 855  

ලෝක කුසලාන තරාවලියක පළමු වටයෙන්ම ජර්මනිය ඉවත්වූයේ 1938 වසරෙන් පසුවය.

තරගයේ පළමු අර්ධයේදී පවුලින්හෝ (36’) වාර්තා කළ ගෝලයත් සමගින් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය.

Read More

තරග දිනීමට පමණක් නෙමෙයි ක්‍රීඩකයන් ලකුණු ගැනීමට, කඩුලු ගැනීමට, කාසියේ වාසිය දිනන්නේ කවුද කියලත් අද ඔට්ටු අල්ලනවා. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් විදියට අද අපට ජයග්‍රහණ වලට වඩා පරාජයන් වැඩි වැඩියෙන් දක්නට ලැබෙනවා.

Read More

කොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්වූයේ චන්දිමාල්ට එරෙහිව පැවැති තරග තහම හේතුවෙනි.

Read More

ලියොනාල් ‌මෙසී වාර්තා කළ ගෝලය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ 100 වැනි ගෝලයද වෙයි.

Read More

ප්‍රංශය හා ඩෙන්මාර්කය අවසන් 16 දෙනාගේ වටයට යද්දී ඔස්ට්‍රේලියාව හා පේරු ලෝක කුසලානයෙන් ඉවතට

Read More

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තෙරව අවසන් විය.

Read More

ඇයගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීම අද (26දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

Read More

කුසල් රෝහලෙන් පිටව ගොස් ඇති අතර අවශ්‍යනම් හෙට දිනයේදි පිතිකරණයේ යෙදිය හැකිය.

Read More

පෘතුගාලය හා ස්පාඤ්ඤය අවසන් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය

Read More

තෙවැනි දිනයේදී කඩුලු 20ක් බිඳ වැටෙයි

Read More

පාපන්දු ලෝක කුසලානයක් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩකයා ඊජිප්තුවෙන්

Read More

ජපානය අවසන් 16 පෙනෙන මානයේ

Read More

තරගාවලිය 1-0ක් ලෙස මේ වන විටත් ඉදිරියෙන් පසුවන්නේ කොදෙව්වන්ය.

Read More

ඩොව්රිච්ගේ ශතකයෙන් කොදෙව්වන් බේරෙයි.

Read More

මයිලෝ අන්තර්පාසල් ජනාධිපති කුසලානයේ අඛණ්ඩව දෙවැනි වරටත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ ශා. ජෝශප් විදුහල සමත් විය

Read More

චන්දිමාල්ගේ තරග තහනම හේතුවෙන් ලක්මාල් නායකත්වයට පත්ව ඇත.

Read More

වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර අමාත්‍යවරයා පවසන්නේ රටේ තරුණ ප්‍රජාවෙන් බොහෝ පිරිසක් පැමිණෙන මෙවැනි ස්ථානයක මත්පැන් අලෙවි කිරීම නොගැලපෙන බවයි.

Read More

ඒ අනුව ඔහුට තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඇත්තේ අවම ඉඩක්

Read More

ඒ අනුව චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර හෙට පැවැත්වන තරගයට ක්‍රීඩා නොකරනු ඇත.

Read More

Colombo Supercross මොටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය එළඹෙන 24 වැනිදා (ඉරිදා) වැලිසර නාවික හමුදා ධාවන පථයේදී .

Read More

ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා නොවන අන්දමේ වරදක් සිදුකිරිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකරු අසංක ගුරුසිංහ වැරදිකරුවන් බවට පිළිගෙන තිබේ.

Read More

ලියොනාල් මෙසීට තවමත් තරගාවලියේ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම ඔවුගේ පසුබෑමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

Read More

ඔස්ට්‍රේලියා - ඩෙන්මාර්ක් ජයපරාජයෙන් තොරයි, ස්පාඤ්ඤය හා පෘතුගාලයට ඉදිරිය තීරණාත්මකයි

Read More

චන්දිමාල් ඇපෑල ගොනුකිරිමත් සමගින් ඔහුට තෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමටත් අවස්ථාව ලැබී තිබේ.

Read More

තරගාවලියට එක්වෙන සම්පූර්ණ MCC කණ්ඩායම මෙතෙන් නම් කර නොමැති අතර ස්කොට්ලන්ත ක්‍රීඩකයන් තිදෙනෙක් මේ වන විට නම් කර ඇත.

Read More

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් තරගය (දිවා රාත්‍රී ටෙස්ට් තරගය) තහනම් කෙරුණු අතර, තරග ගාස්තුවෙන් 100%ක දඩයක් හා අසාදු ලකුණු 02ක්ද තහනමට එක්විය.

Read More

තරග දෙකකදී ගෝල 4ක් වාර්තා කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා ලෙස පෙරමුණේ පසුවෙයි

Read More

’’මෙසී තමයි මගේ ප්‍රියතම ක්‍රීඩකයා. මගේ සිහිනය ඔහු හමුවීමයි. ඔහුව හමුවෙලා මගේ පාපැදිය අත්සනක් යොදන ලෙස ඉල්ලා සිටිනවා. ”

Read More

කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් වැරදිකරු වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.