මංගල තරගයේදීම ශතකයක් රැස්කළ පිතිකරුවන් 14 දෙනාගෙන් පස්දෙනෙක්ම එම දක්ෂතාව දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවය.
තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත යුතුම වෙයි.
Read Moreශී‍්‍ර ලංකාව හා දකුණු අපි‍්‍රකාව අතර ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ මේ මස 12 වැනිදා පැවැත්වෙන දිවා - රාතී‍්‍ර එක්දින තරගයත්, 14 වැනිදා පැවැත්වෙන 20 -20 තරගයත් නොමිලේ නැරඹීමට කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරතවන පාසල් ළමුන් තුන් දහසකට අවස්ථාව ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව, ඉන්දියාව හා පකිස්ථානය සහභාගි වූ තරගාවලියේ විශිස්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව තරගාවලියේ සමස්ථ ලකුනු (පහර) 295 ක් ලබා ජයග්‍රහණය හිමිකර ගැනිමට සමත්විය
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ පිටියේදී එක්දින තරග 19කට මුහුණදී ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේ තරග 09ක් පමණි.
Read Moreනිලානි බිඳ දමනු ලැබුවේ ඇය විසින්ම පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දුනීසියාවේ පැවැති තරගාවලියකදී විනාඩි 9 තත්ත්පර 55.59ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාවයි.
Read Moreකොළඹ, දඹුල්ල, ගාල්ල හා නුවර යනුවෙන් කණ්ඩායම් හතරක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට තරග හයක් හිමිවේ.
Read Moreපාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට මීළඟ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජොට් සිදු යන අය වෙත ආරාධනා කර ඇති බව ඉම්රාන් ඛාන්ගේ සංවිධායකයෝ පවසති.
Read More’’පන්දු යවන්නන් හොඳට ක්‍රීඩා කරලත්, පන්දු රැකීම අතින් අපිට අද නරක දවසක්. අපි ක්‍රීඩා කළේ හරියට පාසල් ළමයි ටිකක් වගේ.’’
Read Moreමේ සිද්ධියට හා පහරදීමට සැකපිට දඹුල්ල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
Read Moreසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත තරගාවලියේ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (01දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 4ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 244ක් රැස්කිරීමට සමත්විය.
Read Moreටෙස්ට් 1000ක් ක්‍රීඩා කළ පළමු රට ලෙසට එංගලන්තය අද වාර්තා අතරට එක්විය. එ සඳහා එංගලන්තය වසර 141ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩා කර තිබේ.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreකොග්ගල පැත්තෙ විශාල ක්‍රීඩාංගණයක් හදන්න යෝජනා කර තිබෙනවා. ඒක හැදුවම විසිපන්දහසක් තිස් දහසක් ඇතුළු කරන්න පුළුවන්. මාතරත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් හදනවා.
Read Moreසංචාරක දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (01 දා) දිවා රාත්‍රී තරගයක් ලෙසින් රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Read Moreඅපි එවැනි දේවල් කළාම ඕනෑම ක්‍රීඩයෙකුට ඕනෑම ස්ථානයක ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා. ලෝක කුසලානය ඔළුවේ තියාගෙන වැඩ කරනකොට වඩාත් සුදුසු දේ අපි කරන්න ඕන.
Read Moreඅපි අවුරුදු 20ක් විතර ක්‍රීඩා කරල තියෙනවා. මම ක්‍රිකට් පටන් ගන්නකොට අපිට මුදලක් ගෙව්වෙත් නෑ. ටෙස්ට් තරගයකට ගෙව්වේ දවසකට රුපියල් 250යි. අපි ක්‍රිකට් ගැහුවේ මේ රටට සල්ලි බලාගෙන නෙමෙයි. ඒ නිසාමයි අපි 1996 ලෝක කුසලානය දිනුවේ.
Read Moreමෙවර ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී පැතුම් ශ්‍රී විජේරත්න මහතාට හිමි විය.
Read Moreඅපි තීරණය කරන්න ඕනෑ මේ ක්‍රීඩාංගණය වසරේ දවස් 350ක් වසා දමා තියනවාද නැතිනම් ක්‍රීඩාංගණය නගරයේ දරුවන් 80,000ක් වෙනුවෙන් විවෘත කරනවා ද කියන එකයි.
Read Moreමෙතෙක් කාලයක් ගාලු කොටුවේ ලෝක උරුමයට ගාල්ල පිටිය හානියක් නොවූ අතර, එක්වරම එය යුනොස්කෝවට ගැටලුවක් වූයේ මන්දැයි යන්න විමසා බැලිය යුතු කරුණකි.’’
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට කොදෙව්හි සුපිරි පිතිකරු ක්‍රිස්ගේල්ට මේ වන විට අවස්ථාව උදාවී තිබේ.
Read Moreස්කයි කණ්ඩායම නියෝජනය කරන 32 හැවැරිදි තෝමස් බ්‍රිතාන්‍ය වෙනුවෙන් ප්‍රංශ පාපැදි ශූරතාව ජයග්‍රහණය කළ තෙවැනි ක්‍රීඩකයාද වෙයි.
Read Moreසිය සිතුවම සමගින් මහේල ඡායාරූපයකටත් පෙනී සිටියේය.
Read Moreඅර්ජුනට සහ අරවින්දට තමයි පළවැනි වතාවට සල්ලිවලට තරග පාවා දුන්නා කියාලා ලංකා ඉතිහාසයේ නම සඳහන් වෙන්නේ. ඩොලර් 15000ක් ගත්තා කියලා ලිඛිතව අපිට වාර්තා එවලා තිබුණා.
Read Moreතරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.
Read Moreකුසල් පෙරේරා හා තිසර පෙරේරා හැරෙන්නට වෙනත් කිසිම පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට නොහැකිවිය.
Read Moreආර්ථික අපහසුතා ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ආරම්භ කරන ලද අරමුදලක් වෙත ඔවුන් සිය තරග ගාස්තුවෙන් 25%ක මුදලක් පරිත්‍යාග කිරීමට නියමිතය.
Read Moreදඹුල්ල ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම තරගයකට එක්වෙන්නේ වසර 14කට පසුවය.
Read Moreලකුණු 12කට ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් දැවී ගොස් ඇත.
Read More