saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Sports - timelapse 11553 hours ago

LATEST

සෞදි අරාබියට ජය

calendar_today 2018 ජුනි 25 - 23:21 remove_red_eye - 1891  

පාපන්දු ලෝක කුසලානයක් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩකයා ඊජිප්තුවෙන්

ජපානය අවසන් 16 පෙනෙන මානයේ

Read More

තරගාවලිය 1-0ක් ලෙස මේ වන විටත් ඉදිරියෙන් පසුවන්නේ කොදෙව්වන්ය.

Read More

ඩොව්රිච්ගේ ශතකයෙන් කොදෙව්වන් බේරෙයි.

Read More

මයිලෝ අන්තර්පාසල් ජනාධිපති කුසලානයේ අඛණ්ඩව දෙවැනි වරටත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ ශා. ජෝශප් විදුහල සමත් විය

Read More

චන්දිමාල්ගේ තරග තහනම හේතුවෙන් ලක්මාල් නායකත්වයට පත්ව ඇත.

Read More

වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර අමාත්‍යවරයා පවසන්නේ රටේ තරුණ ප්‍රජාවෙන් බොහෝ පිරිසක් පැමිණෙන මෙවැනි ස්ථානයක මත්පැන් අලෙවි කිරීම නොගැලපෙන බවයි.

Read More

ඒ අනුව ඔහුට තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඇත්තේ අවම ඉඩක්

Read More

ඒ අනුව චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර හෙට පැවැත්වන තරගයට ක්‍රීඩා නොකරනු ඇත.

Read More

Colombo Supercross මොටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය එළඹෙන 24 වැනිදා (ඉරිදා) වැලිසර නාවික හමුදා ධාවන පථයේදී .

Read More

ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා නොවන අන්දමේ වරදක් සිදුකිරිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකරු අසංක ගුරුසිංහ වැරදිකරුවන් බවට පිළිගෙන තිබේ.

Read More

ලියොනාල් මෙසීට තවමත් තරගාවලියේ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම ඔවුගේ පසුබෑමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

Read More

ඔස්ට්‍රේලියා - ඩෙන්මාර්ක් ජයපරාජයෙන් තොරයි, ස්පාඤ්ඤය හා පෘතුගාලයට ඉදිරිය තීරණාත්මකයි

Read More

චන්දිමාල් ඇපෑල ගොනුකිරිමත් සමගින් ඔහුට තෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමටත් අවස්ථාව ලැබී තිබේ.

Read More

තරගාවලියට එක්වෙන සම්පූර්ණ MCC කණ්ඩායම මෙතෙන් නම් කර නොමැති අතර ස්කොට්ලන්ත ක්‍රීඩකයන් තිදෙනෙක් මේ වන විට නම් කර ඇත.

Read More

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් තරගය (දිවා රාත්‍රී ටෙස්ට් තරගය) තහනම් කෙරුණු අතර, තරග ගාස්තුවෙන් 100%ක දඩයක් හා අසාදු ලකුණු 02ක්ද තහනමට එක්විය.

Read More

තරග දෙකකදී ගෝල 4ක් වාර්තා කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා ලෙස පෙරමුණේ පසුවෙයි

Read More

’’මෙසී තමයි මගේ ප්‍රියතම ක්‍රීඩකයා. මගේ සිහිනය ඔහු හමුවීමයි. ඔහුව හමුවෙලා මගේ පාපැදිය අත්සනක් යොදන ලෙස ඉල්ලා සිටිනවා. ”

Read More

කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් වැරදිකරු වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ ලකුණු 296ක ඉලක්කයක් හඹායමින් සිටි කොදෙව් කණ්ඩායම අයපහත් ආලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු පහක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියයේ.

Read More

නිව් සවුත් වෙල්ස් ක්‍රිකට් මණ්ඩලයට ඡන්දයේ තේරි පත්වූ පළමු කාන්තාව ලෙස හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ඇලෙක්ස් බ්ලැක්වෙල් පත්ව තිබේ.

Read More

‍ෙමෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ක්‍රොඒෂියා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක නිකොලා කලිනික් නැවතත් ක්‍රොඒෂියාව බලා පිටත්කර හැරීමට එම කණ්ඩායම් කළමණාකාරිත්වය තීරණය කර තිබේ. ඒ ඔහු කොන්දේ ආබාධයක් හේතුවෙන් නයිජීරියාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

Read More

වසර 34කට පසු ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්හිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම අංක හයට පත්ව තිබේ. ඒ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුවය. 1984 වසරේදී ඔස්ට්‍රේලියාව අවසන්වරට අංක හය ස්ථානයේ පසුවී තිබේ. එංගලන්තය හා පැවැති පළමු එක්දින තරග දෙකේ පරාජයෙන් පසුව ඔස්ට්‍රේලියාව මෙසේ පහතට වඩී තිබේ.

Read More

පාපන්දු ලෝක කුසලානයට කෝඩුකාර පැනමාව පරදා සහභාගි වූ පළමු තරගයෙන්ම ගෝල 3-0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බෙල්ජියම සමත් විය. ’ජී’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙහි පළමු අර්ධයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ ‍තෙවැනි ස්ථානයේ පසුවන බෙල්ජියමට දැඩි තරගයක් ලබා දීමට පැනමාව සමත්විය.

Read More

එංගලන්ත කණ්ඩායම හා ටියුනීසියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-2ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස නිමාවිය. එංගලන්ත කණ්ඩායමේ හැරී කේන් 11 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කළ අතර ටියුනීසියාව වෙනුවෙන් සාසි 35 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.

Read More

බුකීකරුවන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ උගුල්වලට හසුනොවී බුද්ධිමත්ව කටයුතු කිරීම ගැන රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ට ස්තුතිය පිරිනමන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read More

ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ ශූරතාව දිනා ගැනීමට කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ කුසලාන අවසන් තරගයේදී සී.එච් ඇන්ඩ් එෆ්.සී ’ඒ’ කණ්ඩායම ලකුණු 21-12ක් ලෙස පරාජයට පත් කරමිනි. කොළඹ තුරඟ තරග පිටියේදී පෙරේදා (17දා) නිමාවට පත්විය.

Read More

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 342කට දැවී ගියේය

Read More

ස්වීඩන කණ්ඩායම හා දකුණු කොරියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජය ගැනීමට ස්වීඩනය සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.