ලෝක කුසලානයට තව කල් තිබෙනවා. මම හිත්න්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයක් ඉතාමත් හොඳින් ළඟදී ක්‍රීඩා කර තිබෙනවා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ස්ථාන වෙත සැකකටයුතු පුද්ගලයින් පැමිණ ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
Read Moreඅගෝස්තු 29 වැනිදා පැවැත්වෙන මෙම හමුවේදී ශ්‍රි ලංකා නියෝජිත පිරිස අයි.සී.සී. සභාපති ශාසන්ක් මනෝහර් හා එහි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
Read Moreතරග 4කදී ලසිත් පන්දුවාර 16ක් යොමකරමින් ප්‍රතිවාදීන්ට ලකුණු 118ක් ලබාදී දවාගෙන ඇත්තේ එක් කඩුල්ලක් පමණි. ඒ අනුව පන්දු යවන්නන් 43ක් අතරින් මාලිංග පසුවෙන්නේ 32 වැනි ස්ථානයේය
Read Moreදඹුල්ල හා කොළඹ කණ්ඩායම් ජය ගැනීමට සමත්විය
Read Moreමේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට මුදලට තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇතැයි ’අද’ පුවත්පතට කරුණු වාර්තා වේ.
Read Moreඊයේ දකුණු කොරියාවේ පැවැති අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreමෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග මෙම තරගයේදීත් අසාර්ථක වූ අතර ඔහු පන්දුවාර 4 දී ප්‍රතිවාදීන්ට ලකුණු 35ක් ලබාදුන්නත් එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවිය.
Read Moreමේ වන විට කෝලි ප්‍රසාද ලකුණු 937ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ලෝකයේ ඉහළම ටෙස්ට් ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් 10 අතරට පැමිණීමට කෝලිට අවශ්‍ය ඇත්තේ එක් ලකුණක් පමණි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්වී ඇත. ඒ සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 4 ක් හිමි කරගනිමිනි.
Read Moreඅදාළ ක්‍රීඩකයන් සිවුදෙනා ඉන්දුනීසියානු ලිංගික ශ්‍රමිකයන්ගේ සහාය ලබාගැනීමට ක්‍රියා කිරීම ඔවුන්ට එල්ලවී ඇති මූලික චෝදනාවයි.
Read Moreවිනාශ වන උපකරණ අතර දැල්පන්දු 2000ක්, ක්‍රිකට් ඉනි 2500ක්, කැරම් පුවරු 420ක්, විද්‍යුත් කාල ගණක යන්ත්‍ර හා නලා 514ක්
Read Moreආසියානු ක්‍රිඩා තරගාවලියේ ලංකා සියලු බලාපොරොත්තු රැඳී ඇති මලල ක්‍රීඩා ඉසව් හෙට සිට
Read Moreතරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ලකුණු 188ක් රැස්කළ අතර පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායමට රැස්කළ හැකිවූයේද ලකුණු 188ක් පමණි. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් යොමුකළේය.
Read Moreනිලවරණය කල් යෑම දන්වන්න ඇමති මෙම මස 29දා අයි.සී.සී.ය හමුවෙයි
Read Moreඔහු සඳහන් කර තිබුණේ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති අග්‍රාමාත්‍යරයා විසින් පත්කරන හෙයින් ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටෙන බවයි.
Read Moreඅශාන් ප්‍රියංජන් පන්දු 52කදී හතරේ පහර 9ක් හා හයේ පහර හයක් සමගින් ලකුණු 108ක් රැස්කිරීමට සමත්විය.
Read Moreපුල් තරංග පන්දු 67කදී හතරේ පහර 5ක් හා හතරේ පහර 11ක් සමගින් ලකුණු 124ක් රැස්කිරිමට සමත්විය.
Read Moreඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනට ඊයේ (20දා) තරග අවසන් වනවිට පදක්කම් සටහනේ පෙරමුණ අත්පත් කරගෙන සිටි චීනය පදක්කම් 35ක් හිමිකරගෙන සිටියේය.
Read Moreමේ තරගාවලිය ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් 44කට අවස්ථාව ලැබෙන විට තවත් ක්‍රීඩකයන් 40ක් බංකුවේ.
Read Moreමැතිව් අබේසිංහ බිද දැමුවේ ඔහු විසින්ම තැබු පිහිනුම් වාර්තාවකි. මැතිව් මීට ඉහතදී එම ඉසව්ව විනාඩි 1 තත්ත්පර 52.14කින් නිම කරමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණි.
Read Moreඒ අනුව මේ දිනවල ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති ලසිත් මාලිංග ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩායමට නම් කර ඇත.
Read Moreමීට අමතරව පාකිස්තාන ක්‍රිකට්හි කුමනාකාරයක හෝ කළමනාකාර තනතුරක් දැරීම ජීවිතාන්තය දක්වාම ඔහුට තහනම් කෙරිණි.
Read Moreආසියානු ක්‍රීඩා තරග බිමේ මෞලි මංගල්‍ය හෙවත් සිවු වසරකට වරක් පැවැත්වෙන ’ආසියානු ක්‍රීඩා උළෙලේ’ 18 වැනි අදියර ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී හෙට (18දා) ආරම්භ වේ
Read Moreඒ අනුව පළමු ස්ථානය දිනාගත් දොම්පේ පදිංචි එච්.ඒ. නිමේෂ්, දෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාර හා තෙවැනි ස්ථානය දිනාගත් මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්න (වෙනුවෙන් අමන්ත බණ්ඩාර) මෙහිදී ත්‍යාග පිරිනැමිණි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 4ට අදාළ පුහුණුකරුවන් ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබේ.
Read Moreජාත්‍යන්තර පාපන්දු පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ අංක එකේ පාපන්දු කණ්ඩායම ලෙස ප්‍රංශය තේරී පත්ව තිබේ.
Read Moreඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලදී උදව් ලබාගැනීම සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ ආධාරකරුවන්ට මෙසේ ටිකට්පත් නිකුත් කර තිබෙන බවත්, මේ හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 40ක පාඩුවක් සිදුව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreලසිත් මාලිංගට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම දේශීය තරගවලදී දක්ෂතා දැක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.
Read Moreමගේ තාත්තා මගේ හැම තරගයක්ම බලන්න ආවා. ඉතින් මට ගොඩාක් දුකයි එයා නැති එක ගැන මේ වගේ තරගාවලියකදී. මම හිතනවා මගේ තාත්තා මගේ දක්ෂතා කොහේහරි ඉඳලා බලාගෙන ඇති කියලා.
Read More