ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයේ සිටම ජපාන ප්‍රේක්‍ෂකයන් තම කණ්ඩායම ක්‍රීඩාකළ සෑම තරගයක් අවසානයේදීම අපවිත්‍ර වූ ක්‍රීඩාගාරය පිරිසිදු කර යෑමට පුරුදු කරගෙන සිටියේය.
විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයෙක් වාර්ත කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාවට නැවත වරක් හිමිකම් කීමට ඔස්ට්‍රේලියා විස්සයි20 නායක ආරෝන් ෆින්ච් අද (03දා) සමත්විය.
Read Moreලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සහභාගි වූ තරග වූ ක්‍රෝඒෂියාවට එරෙහි තරගය ජය ගන්නා බවත්, සෙනගාලයට එරෙහි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන බවත් පෝලන්තයට එරෙහි තරගය පරජය වන බවටත් නිවැරදි අනාවැකි පළකිරීමට මෙම බූවල්ලා සමත්වූ තිබුණි.
Read Moreයෝෂිත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අතරම නාවික හමුදා රග්බි කණ්ඩායමේ නායක්තවයද දැරීය.
Read Moreනොපැවැත්වුවොත් ශ්‍රී ලංකාවේ අයි.සී.සී. සාමාජිකත්වය ගැටලුවකට.
Read Moreලෝක කුසලානයේ රැඳී සිටි අවසන් ආසියානු කණ්ඩායමද තරගාවලියෙන් ඉවත්විය.
Read Moreතරගාවලිය ආරම්භයේදී ඒතරම් දක්ෂතා දැක්වීමට බ්‍රසීලය සමත් නොවූවත් ඔවුන් මෙවරද අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ 1994 වසරේ සිට අඛණ්ඩවය.
Read Moreඔවුන් ටෙස්ට් තරග 02 ක්, එක් දින තරග 05 ක් සහ එක් විස්සයි20 තරගයට ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිතය.
Read More34 හැවැරිදි ඉනියෙස්ටා 2010 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ස්පාඤ්ඤ ජයග්‍රහණය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තාකළ ක්‍රීඩකයාද වෙයි.
Read Moreඉන්දීය හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ්, ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක රිකී පොන්ටින් හා එංගලන්තයේ හිටපු කඩුලු රකින ක්‍රීඩක ක්ලැයිරේ ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ Hall of Fame ගෞරවයට පත්කර ඇත.
Read Moreතරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා දඬුවම් පහර වටයට ගියේය. එහිදී ක්‍රොඒෂියාව අවස්ථා තුනක් සාර්ථක කර ගත් අතර ඩෙන්මාර්කයට සාර්ථක කර ගැනිමට හැකිවූයේ අවස්ථා දෙකක් පමණි.
Read Moreසත්කාරක රුසියාව මෙවර තරගාවලියට එක්වූයේ තරගාවලිය සඳහා එක්ව සිටි කණ්ඩායම් 32 අතරින් ශ්‍රේණිගත කිරීම්හි අවසන් ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙසිනි. එසේ වුවත් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කළේ සිය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ වෙනසක් කරනු ඇති බවයි.
Read Moreතීරණාත්මක තරගයේදී නැවතත් මෙසී ආසාර්ථක වූයේ එකඳු ගෝලයක් හෝ වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙනිූ
Read Moreඋරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ගෝල වාර්තා කිරීමට නොහැකි විය.
Read Moreදක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රාහකත්වය දක්වන හා ඔවුන් රැකබලාගන්න ව්‍යාපාරික ප්‍රජාව වෙත බදු සහන ලබා දීමට ඉදරියේදී කටයුතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
Read Moreක්‍රීඩා සංගම් හැමදාම මගේ කාර්යාලයට එනවා පිල් දෙකක් තුනක් බෙදීගෙන. වෙන වැඩක් නෑ. පොඩි ළමයි වගේ.
Read Moreඅවසන් 16 දෙනාගේ වටයේ තරග හෙට (30දා) ආජන්ටිනා කණ්ඩායම හා ප්‍රංශය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භවන අතර එදිනම පෘතුගාලය හා උරුගුවේ කණ්ඩායම් අතර තරගය පැවැත්වෙයි.
Read Moreමෙවර තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසි එකම ආසියානු රට ජපානනයි.
Read Moreසිය සහෝදරයා ලබාගත් ගෝලය සැමරීමේදී ඇය්ගේ මිතුරියක් හා ගැටීමෙන් මෙසේ ඇයගේ වම් අත ආබාධයකට ලක්ව ඇත.
Read Moreලෝක කුසලාන තරාවලියක පළමු වටයෙන්ම ජර්මනිය ඉවත්වූයේ 1938 වසරෙන් පසුවය.
Read Moreතරගයේ පළමු අර්ධයේදී පවුලින්හෝ (36’) වාර්තා කළ ගෝලයත් සමගින් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය.
Read Moreතරග දිනීමට පමණක් නෙමෙයි ක්‍රීඩකයන් ලකුණු ගැනීමට, කඩුලු ගැනීමට, කාසියේ වාසිය දිනන්නේ කවුද කියලත් අද ඔට්ටු අල්ලනවා. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් විදියට අද අපට ජයග්‍රහණ වලට වඩා පරාජයන් වැඩි වැඩියෙන් දක්නට ලැබෙනවා.
Read Moreකොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්වූයේ චන්දිමාල්ට එරෙහිව පැවැති තරග තහම හේතුවෙනි.
Read Moreලියොනාල් මෙසී වාර්තා කළ ගෝලය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ 100 වැනි ගෝලයද වෙයි.
Read Moreප්‍රංශය හා ඩෙන්මාර්කය අවසන් 16 දෙනාගේ වටයට යද්දී ඔස්ට්‍රේලියාව හා පේරු ලෝක කුසලානයෙන් ඉවතට
Read Moreතරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තෙරව අවසන් විය.
Read Moreඇයගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීම අද (26දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
Read Moreකුසල් රෝහලෙන් පිටව ගොස් ඇති අතර අවශ්‍යනම් හෙට දිනයේදි පිතිකරණයේ යෙදිය හැකිය.
Read Moreපෘතුගාලය හා ස්පාඤ්ඤය අවසන් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය
Read Moreතෙවැනි දිනයේදී කඩුලු 20ක් බිඳ වැටෙයි
Read More