saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

Sports - timelapse 11768 hours ago

LATEST

ඩිල්ෂාන් නැවතත් ක්‍රිකට් කණ්ඩායමට?

calendar_today 2018 සැප් 20 - 09:45 remove_red_eye - 14835  

මම සමුගන්න බලාපොරොත්තුවෙන් හිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ. නමුත් මාව ඉලක්ක කරගෙන සිදු වූ සිදුවීම් නිසා මම වේලාසනම සමුගත්තා.

ශ්‍රී ලංකාව එක්වෙන අවසන් පූර්ව තරගය අද (20දා) ඉරාක කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විහිලු හා විවේචන බැලුවාම ... ඔව් ඔවුන් දුර්වලව ක්‍රීඩා කළා තමයි. නමුත් අපි මෙය පෞද්ගලිකව නොගනිමු.

Read More

එළඹෙන 27 වැනිදා සිට ලබන මස 08 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු යොවුන් කුසලාන (19න් පහළ) එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18දා) එළිදැක්විණි.

Read More

ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වීම ගැන තේරීම් කමිටුවෙන්, පුහුණුකරුගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් හේතු විමසයි

Read More

ආසියානු ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර හෙට පැවැත්වෙන තරගයට පෙරාතුව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙ නැගී එන ක්‍රීඩකයන් දෙපළක් වන බාබර් අසාම්ට හා උස්මාන් ශින්වාරිට ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර වැදගත් උපදෙස් කිහිපයක් ලබා දී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

Read More

කණ්ඩායමටම එය ශෝකයක්. පළමු තරගයේදීත් අපි 150කට දැවී ගියා. ඇෆ්ගනිස්ථානයට සුබ පතනවා .

Read More

ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලනවා. ඩුබායි වලදී හා අබුඩාබිවලදී අපිට සහාය දැක්වූ සහෝදර සහෝදරියන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා. මාව විශ්වාස කරන්න අපිට ඔබගේ වේදනාව, තරහ, ඉච්ඡාභංගය දැනෙනවා. අපිට සමාවෙන්න.

Read More

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෑත කාලයේදී එවැනි තත්වයකට ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු අවස්ථාවද මෙය නොවන බවයි.

Read More

ලෝක ශ්‍රේණිගත කිරීම්හි 50 වැනි ස්ථානයේ පසුවන සෞදි අරාබියට තරගයේ පළමු වටයේදී දැඩි තරගයක් ලබා දීමට එම ශ්‍රේණගත කිරීම්හි 78 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ අතර, ඒ අනුව එම වටය ලකුණු 25-22ක් ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබූ පරාජයෙන් පසුව සමාජ මාධ්‍ය වල ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ පෝස්ට් කිහිපයකි මේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර 17කට වැඩි කාලයක් මාධ්‍ය සහායක ලෙස සේවය කළ චානක ද සිල්වා මහතාට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සහ කිසිදු වරදක් නොමැතිව ලබාදුන් අසාධාරණ ස්ථාන මාරුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අණින් නවතා දමා ඇති බව ’අද’ට වාර්තා වේ

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය.

Read More

මෙම තරගය පරාජයට පත්වුවහොත් ශ්‍රි ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවෙනු ඇත.

Read More

ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.

Read More

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී, ශ්‍රී ලංකාව ලැබූ පළමු එක්දින ජය මෙයයි

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පෙරේදා (15දා) පැවැති තරගයේදී තුවාල ලැබූ බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ට ආසියානු කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමිවිය.

Read More

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ආසියානු අභියෝගතා වොලිබෝල් තරගාවලියේ පළමු කඩඉම් දෙකම සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකාව කලින්ම ගෙදර එනවද නැත්ද තීරණය අද

Read More

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි‌යේ පළමු අදියරයේදි ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තෙවැනි ස්ථානය දිනාගත් අතර කාන්තා කණ්ඩායමට පළඟ ශූරතාව හිමිවිය.

Read More

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) තරගාවලිය ආරම්භ විය. හොංකොං ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි.

Read More

ලකුණු 262ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 124ක් පමණි.

Read More

දිගින් දිගටම කණ්ඩායමේ ස්ථානය අහිමි වී සිටි ලසිත් මාලංග තමන්ට ලැබුණ පළමු ජාත්‍යන්තර තරගයේදීම සාර්ථක විය.

Read More

සිය බිරිඳගේ පළමු දරු ප්‍රසූතිය හේතුවෙන් අකිල කණ්ඩායම සමග ගමන් නොකළේය.

Read More

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය MTV සමාගමට හා ITN FM වෙත හිමිව තිබේ. ඒ අනුව ටීවී විකාශය MTV හරහා සිදුවන අතර ගුවන් විදුලි විකශය ITN FM හරහා සිදුවෙයි.

Read More

ඩුබායිහිදී හෙට (15දා) ආරම්භ වන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 99ක පහසු ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය පිතිකාරිනියෝ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ 19.5 වැනි පන්දුවාරයේදී සිය ඉලක්කය පසුකර යාමට සමත් වූහ

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රිකට් ආයතනයේදී අද සන්ධ්‍යාවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැති අතර, එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ, කිසිදු කණ්ඩායමක් ගැන සුළුවෙන් නොහිතන බවත්, සෑම තරගයකදී උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

Read More

මහවැලි ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්ථිර රැකියා ලබාදී රැක බලා ගන්නා බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read More

සිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.