සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 244ක් රැස්කිරීමට සමත්විය.
ටෙස්ට් 1000ක් ක්‍රීඩා කළ පළමු රට ලෙසට එංගලන්තය අද වාර්තා අතරට එක්විය. එ සඳහා එංගලන්තය වසර 141ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩා කර තිබේ.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreකොග්ගල පැත්තෙ විශාල ක්‍රීඩාංගණයක් හදන්න යෝජනා කර තිබෙනවා. ඒක හැදුවම විසිපන්දහසක් තිස් දහසක් ඇතුළු කරන්න පුළුවන්. මාතරත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් හදනවා.
Read Moreසංචාරක දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (01 දා) දිවා රාත්‍රී තරගයක් ලෙසින් රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Read Moreඅපි එවැනි දේවල් කළාම ඕනෑම ක්‍රීඩයෙකුට ඕනෑම ස්ථානයක ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා. ලෝක කුසලානය ඔළුවේ තියාගෙන වැඩ කරනකොට වඩාත් සුදුසු දේ අපි කරන්න ඕන.
Read Moreඅපි අවුරුදු 20ක් විතර ක්‍රීඩා කරල තියෙනවා. මම ක්‍රිකට් පටන් ගන්නකොට අපිට මුදලක් ගෙව්වෙත් නෑ. ටෙස්ට් තරගයකට ගෙව්වේ දවසකට රුපියල් 250යි. අපි ක්‍රිකට් ගැහුවේ මේ රටට සල්ලි බලාගෙන නෙමෙයි. ඒ නිසාමයි අපි 1996 ලෝක කුසලානය දිනුවේ.
Read Moreමෙවර ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී පැතුම් ශ්‍රී විජේරත්න මහතාට හිමි විය.
Read Moreඅපි තීරණය කරන්න ඕනෑ මේ ක්‍රීඩාංගණය වසරේ දවස් 350ක් වසා දමා තියනවාද නැතිනම් ක්‍රීඩාංගණය නගරයේ දරුවන් 80,000ක් වෙනුවෙන් විවෘත කරනවා ද කියන එකයි.
Read Moreමෙතෙක් කාලයක් ගාලු කොටුවේ ලෝක උරුමයට ගාල්ල පිටිය හානියක් නොවූ අතර, එක්වරම එය යුනොස්කෝවට ගැටලුවක් වූයේ මන්දැයි යන්න විමසා බැලිය යුතු කරුණකි.’’
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට කොදෙව්හි සුපිරි පිතිකරු ක්‍රිස්ගේල්ට මේ වන විට අවස්ථාව උදාවී තිබේ.
Read Moreස්කයි කණ්ඩායම නියෝජනය කරන 32 හැවැරිදි තෝමස් බ්‍රිතාන්‍ය වෙනුවෙන් ප්‍රංශ පාපැදි ශූරතාව ජයග්‍රහණය කළ තෙවැනි ක්‍රීඩකයාද වෙයි.
Read Moreසිය සිතුවම සමගින් මහේල ඡායාරූපයකටත් පෙනී සිටියේය.
Read Moreඅර්ජුනට සහ අරවින්දට තමයි පළවැනි වතාවට සල්ලිවලට තරග පාවා දුන්නා කියාලා ලංකා ඉතිහාසයේ නම සඳහන් වෙන්නේ. ඩොලර් 15000ක් ගත්තා කියලා ලිඛිතව අපිට වාර්තා එවලා තිබුණා.
Read Moreතරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.
Read Moreකුසල් පෙරේරා හා තිසර පෙරේරා හැරෙන්නට වෙනත් කිසිම පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට නොහැකිවිය.
Read Moreආර්ථික අපහසුතා ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ආරම්භ කරන ලද අරමුදලක් වෙත ඔවුන් සිය තරග ගාස්තුවෙන් 25%ක මුදලක් පරිත්‍යාග කිරීමට නියමිතය.
Read Moreදඹුල්ල ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම තරගයකට එක්වෙන්නේ වසර 14කට පසුවය.
Read Moreලකුණු 12කට ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් දැවී ගොස් ඇත.
Read Moreඔවුන් පිටියෙන් පිට කරන දේවල් ගැන අපි අවධානය යොමුකරනවා මොකද ඒක සමස්ත කණ්ඩායමට වගේම කණ්ඩායමේ චිත්‍රයටත් බලපානවා.
Read Moreඑසේම එම ගැසට් නිවේදනය ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරමභක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ
Read Moreගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමට අනුව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ක්‍රිකට් ඉවත් කළ නොහැකි බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට පෙර සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහභාගි වන පුහුණු එක්දින තරගයක් අද (26දා) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreමෙරට පුවත්පත් ඉතිහාසයේ පළමුවරට ඩිජිටල් තාක්‍ෂණයෙන් (Whats app, Viber, imo, facebook, gmail) සිදුකරනු ලැබූ මෙම තරගයේ පළමු ස්ථානය දොම්පේහි එච්.ඒ. නිමේෂ්ට හිමිවිය. දෙවැනි ස්ථානය කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාරට හා තෙවැනි ස්ථානය මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්නට හිමිවිය.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන එළිදක්වා ඇති අතර තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 15දා ඩුබායිහි තරග කිරීමට නියමිතය.
Read Moreඒ අනුව ඔවුන්ට හිමිවූ ඩොලර් මිලියන 28ක් (රුපියල් මිලියන 4506ක්) මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreතොමස් හොවර්ඩ් (25), තෝමස් බැටී (26) යන ක්‍රීඩකයන් දෙදෙනා පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එක්ව සිටියදී රාත්‍රී සමාජ ශාලාවකට ගොස් නැවත හෝටලයට පැමිණීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
Read Moreනවසීලන්ත සත් සාමාජික රග්බි කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙසින් තරගාවලියට එක්විය. ඒ ෆිජී හා දකුණු අප්‍රිකාවට පසුපසිනි.
Read Moreගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටු සාමාජික සහ මෙරට සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More