saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

Sports - timelapse 11170 hours ago

LATEST

ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත පරාජයක්

calendar_today 2019 පෙබ 04 - 09:44 remove_red_eye - 716  

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 366ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

තරගයකදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු ක්‍රීඩකයා ලෙස එන්.සී.සී. ක්‍රීඩා සාමාජයේ නායක ඇන්ජලෝ පෙරේරා වාර්තා අතරට එක්විය.

Read More

කෙසේ වෙතත් හෙට දිනයේදී ඔහු පන්දුවට පහරදෙන්නේද යන්න පිළිබඳව වන තීරණය හෙට පෙරවරුවේදී ලබා ගන්නා බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඉදිරි ක්‍රිකට් නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරක කරන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

Read More

ඔවුන් එක් පන්දුවාරයක් තුළ ලකුණු 4.41ක දළ වේගයක් රඳවා ගැනීමට සමත්ව තිබේ.

Read More

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හා ඔස්ට්‍රේලියාවට‌ ‌‌ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හමුවක් පවත්වා තිබේ.

Read More

මේ වන විට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තිසර පෙරේරා හමුවීමටද තමන් සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නනි තිදෙනෙක්ම ආබාධයකට ලක්ව ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලේ මැතිව්ස් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරා පිටියේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමන්ව හා තම බිරිඳ ඉලක්ක කරගෙන දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවසානයක් අවශ්‍ය බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබේ.

Read More

අවිශ්ක ප්‍රනාන්දු (112) සමගින් ඉනිම ආරම්භ කළ උපුල් තරංග (120) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 28.6කදී ලකුණු 206ක සබඳතාවක් පැවැත්වීය.

Read More

2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදි ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ බලතල අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

2016-2018 අතර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.

Read More

ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට නවක ක්‍රීඩක චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

Read More

පළමු ටෙස්ට තරගයේදි ආබාධයකට ලක්වූ ළහිරු කුමාරට හා දුෂ්මන්ත චමීරට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.

Read More

ශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් සමග පිටියට පිවිසේවි යන බලාපොරොත්තුව පවතින බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමක හා ලකුණු 40ක

Read More

ශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා දැවී යන විට හුදෙකලා සටනක නිරත වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් රැස්කිරීමට සමත්වූයේය.

Read More

ඒ මාතර සිටි කණ්ඩායම හමුවේ පරාජයට ලක්වීමෙනි.මීට අමතරව මෙම තරගාවලියේ පැවැති තවත් තරග කිහිපයකින් ජයග්‍රහණ වාර්තා කිරීමට ගුවන් හමුදාව, නිව් යංග්ස්, උඩරට සිංහ, කොළඹ, රිනවුන් හා ජාවා ලේන් කණ්ඩායම් සමත්විය

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ඉර නිසා පැය භාගයකට නවතා දැමීමට සිදුවිය. ඒ ඉර සෘජුවම පිතිකරුවන්ගේ මුහුණට වැටීම හේතුවෙනි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගැනීමට ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමත්ව තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ වසරේ විනිසුරු ලෙස ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම්කර තිබේ.

Read More

මෙහිදී ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාත්නම පමණක් වසරේ ටෙස්ට් කණ්ඩායමට නම් කර තිබේ.

Read More

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියනයක අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරු අනිවාර්ය නිවාඩු යැවීමට පියවරගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව වාර්තා කිරීමට ලබාදුන් සති දෙකක සහන කාලයේ වර්ධනය පිළිබඳව තෘප්තිමත් විය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

Read More

සත්කාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම හා පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට අහිමි වී තිබේ. ඒ ඔස්ට්‍රේලියා XI කණ්ඩායම හා පැවැති පුහුණු තරගයේදි ඔහු කළවයේ ආබාධයකට ලක්ව ඇති හෙයිනි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලය යහපත් වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.