www.ada.lk
2026 ජුලි මස 24 වන සිකුරාදා
වසර 38 කට පසු ක්ලිෆර්ඩ් කුසලාන ශූරයින් ලෙසින් කිරුළු පැළදීමට හැව්ලොක් කණ්ඩායම සමත්විය. ඒ තරගාවලියේ අද (24දා) පැවති අවසන් මහා තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම ලකුනු 40-21 ක් ලෙසින් පරාජයට පත් කරමිනි. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී හැව්ලොක් ක්‍රීඩකයෝ ලකුනු 21-14 ක් ලෙසින් ඉදිරියෙන් පසුවූහ. හැව්ලොක් ක්‍රීඩකයෝ මීට පෙර අවසන් වරට 1981 වර්ෂයේදී මෙම ශූරතාව දිනා ගැණීමට සමත්වූහ.
ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd