saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

Sports - timelapse 11069 hours ago

LATEST

මම අංක එකට රට තබාගෙන ක්‍රීඩා කළේ - සනත්

calendar_today 2019 පෙබ 27 - 10:21 remove_red_eye - 2328  

තමන්ට තරග පාවාදීම් චෝදනා, ඔට්ටු තැබීමේ චෝදනා හෝ අභ්‍යන්තර තොරතරු අවභාවිත කළ බවට චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය විසින් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව 28 දා නිකුත් කිරීමට නියමිතව තිබේ.

Read More

එකමුතුකම නැතුව නොවෙයි. එකමුතුකම තිබුණා. ඔස්ට්‍රේලියානු තරගාවලිය එකම විදියට තමයි ගියේ.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් ලැබූ ඉතිහාස ගත ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයන් ලබාදුන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

Read More

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල් ඇතුළු ක්‍රිඩකයන් 7 දෙනෙක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

Read More

දකුණු අප්‍රිකාවේදි දකුණු අප්‍රිකානු කණ්ඩායමකට ඒරෙහිව පූර්ණ ටෙස්ට් තරග ජයක් වාර්තා කළ පළමු ආසියාතික රට ලෙස ඉතිහාසය අලුතින් ලියමින් වාර්තා ගත ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ලසිත් ඇඹුල්දෙණියට පන්දුවට පහරදීමට පැමිණිය නොහැකි හෙයින් ශ්‍රී ලංකාවට සත්‍ය ලෙසම ඉතිරිව ඇත්තේ කඩුලු 7ක් පමණි.

Read More

ව්‍යවස්ථාදායක සභාව පක්ෂ පාතීවීම රටට ඔප්පු වෙලා තියෙන නිසා අද වෙන විට මේ ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා අස්විය යුතුයි.

Read More

දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 222ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කුණු 68ක් පසු පසින් සිටියි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසුදු කිරීම සඳහා ඇති විසඳුම හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක රොෂාන් මහානාම යටතේ පත්කරන ක්‍රිකට් අතුරපාලක කමිටුවක් වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය එයට ඉඩ නොඳුන් බවත් ඔහු පවසයි.

Read More

වම්අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමකට ලක්ව ඇති ලසිත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිතය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණ අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සීටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 60ක් රැස්කරගෙන සිටියි.

Read More

මම දන්නේ නෑ මොන දෛවයක් තිබිලා මේක ලැබුණද කියලා. කාගෙත් එක්කවත් කිසිම තරහක් නෑ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද ක්‍රීඩා අමාත්‍යාංශයේදි පැවැත්විණ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර පෝට් එලිසබත්හි පැවැත්වෙන දෙවැන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

මෙම හමුවේදි ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පිළිබඳව සංගා, මහේල හා හිටපු නායක අරවින්ද ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවයි.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස මොහාන්ද සිල්වා තේරි පත්විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පරාජය පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති ලෙස ෂම්මි සිල්වා තේරී පත්ව තිබේ. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට පත්කරමිනි.

Read More

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ද.අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (21 වැනිදා) ද.අප්‍රිකාවේ පෝර්ට් එලිසබෙත් පිටියේදී පැවැත්වේ. ඩර්බන්හි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එක් කඩුල්ලකින් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිති.

Read More

නිලවරණය අද පැවැත්වීමට නොහැකි වූයේ නම්,ශ්‍රී ලංකාවට AnchorICCයේ සාමාජිකත්වය තහනම් වීමේ අවදානමක්

Read More

හෙට (21) පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස මහතා සමග සටන් කරන එකම අපේක්ෂකයා බවට සී.සී.සී ක්‍රිකට් සමාජයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්විය.

Read More

චන්දිමාල් නොදැවී ලකුණු 101ක් රැස්කිරිමට සමත්විය. පන්දු 62කදී චන්දිමාල් හයේ පහර හා හතරේ පහර හය බැගින් වාර්තා කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් කෞතුකාගාරයක් ඉදිකර තිබේ. කොළඹ මේට්ලන්ඩ් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලයේ මෙම කෞතුකාගාරය ඉදිකර ඇත.

Read More

එක්දින ලෝක කුසලාන තරගාවලියේදි ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය ජුනි 16 දා මැන්චෙස්ටර්හි පැවැත්විමට නියමිතය.

Read More

රටේ මහජනතාවගෙන් ක්‍රිකට් ලෝලීන්ගෙන් ලොකු ආදරයක් ලැබුණා පසුගිය දිනවල අපේ ක්‍රිකට් කණ්ඩායමට. අද ඒක නැති කර ගත්තා. මේක අනවශ්‍ය දෙයක්.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

මේ අතර දකුණු අප්‍රිකාව හා පැවැත්විමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලියටද අකිල නම් කර තිබේ.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයේදී කුසල් පෙරේරා පිතිකරණයෙන් දැක්වූ දක්ෂතාව අනුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 58ක් ඉදිරියට පැමිණෙමින් එහි 40 වැනි ස්ථානයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.