saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Sports - timelapse 10553 hours ago

LATEST

තරග හයකට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට

calendar_today 2019 අගෝ 24 - 22:19 remove_red_eye - 1114  

එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයකට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.

Read More

මෙම සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දී ඇති අකිල ධනංජයද කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් කාලය අවසන්ව ඇති සියලුම කොන්ත්‍රාත් තැවත අත්සන් කිරිමේදී විවෘතව දැන්වීම් පළ කිරීම හා ඇගයීම් සිදුකිරිම අත්‍යාවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

Read More

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජතයෙක් නම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමිනි.

Read More

ඔහුට අමතරව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවාර කිහිපයක් යොමුකළ නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ ඉරියව්වද සැකසහිත බවට තරග නිලධාරීන් පැමිණිලි කර තිබේ.

Read More

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා වාර්තා 03ක්, තරග වාර්තා 06ක් හා එක් තරග වාර්තාවක් සමකිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

Read More

නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය.

Read More

මේ වගේ අමාරු විකට්ටුවක ශතකයක් ගහන එක ලොකු දෙයක්. ඒක ඉදිරි තරගවලට වටිනවා. මම කවදාවත් කාටවත් බනින්නේ නෑ ෂොට් එකක් ගහලා දැවී යනවට.

Read More

පාකිස්තානයේ යළිත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අරම්භ කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් මේ වසර අගදී නැවත පාකිස්තානයේ තරග කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

නවසීලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මුහුණ දුන් පළමු තරගය මෙය විය.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (18දා) තරගය නොමිලයේ නැරඹීමට අවස්ථාවක් ප්‍රේක්ෂකයන් වෙත ලබාදී තිබේ.

Read More

ආසියානු පොලිස් කණ්ඩායමක් මෙම ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙය බවද පැවැසේ.

Read More

ආරම්භක පිතිකරු නායක දිමුත් කරුණාරත්න 71*හා ළහිරු තිරිමාන්න 57* ලෙස ලකුණු රැස්කරගෙන පිටියේ රැඳී සිටිති.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් 17 වැනි වරට සංවිධානය කරන ’විජයබාහු මොටෝක්‍රොස් - 2019 යතුරුපැදි ධාවන තරගාවලිය මේ මස 25 වැනිදා කුරුණෑගල, බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.

Read More

ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ ගෞරවාන්විතම තරගාවලිය වන ’ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 97 වැනි අදියර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (16දා) ආරම්භ වේ.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස්කළේය.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ අකිල ධනංජය කඩුලු 5/80 හා සුරංග ලක්මාල් කඩුලු 4/29ක් දවාගත්හ.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම මුහුණ දෙන පළමු තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

හෙට (14දා) අරඹෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා මතුව තිබේ. මේ වන විට තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාව ඇදහැලෙන අතර දිනය පුරාම මෙතෙක් කඩින් කඩ වර්ෂාව පතිත විය.

Read More

2028 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවේ අවධානය යොමුව තිබේ.

Read More

කෙසේ වෙතත් තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශ වාර්තාවක් පාකිස්තානයෙන් ලබා ගැනීමේ සුදානමක්ද පවතින බව අනාවරණය වේ.

Read More

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට දිනේෂ් චන්දිමාල් සමත්ව තිබේ.

Read More

එහිදී විලියම්සන් තරගයේ ක්‍රීඩා කරමින් සිටින අතරතුරදීම පිටියේ ක්‍රීඩාගාරයට රැස්වූ ප්‍රේක්ෂකයින් පිරිසක් කේක් කපමින් විලියම්සන්ට ආරාධනා කලේ ඔහු පුදුමයට පත් කරමිනි.

Read More

. 2004 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි කරගත් අම්ලා මේ දක්වා ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 අංශ ත්‍රිත්වයෙන් තරග 349 කදී ලකුණු 18672 ක් රැස් කොට ඇත්තේ ශතක 55 ක් සමගිනි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසංහ මහතා පත්කරන ලෙස සඳහන් කළේ මාධ්‍ය බවත් වර්තමානයේ ඔහුව ඉවත් කරන ලෙස සඳහන් කරන්නේ මාධ්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගයෙ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායක්තවය අශාන් ප්‍රියන්ජන්ට හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රතානයක මහතා පත්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.