සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර කරච්චි නුවර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙක් වෙන මයිකල්ද සොයිසා මහතා අභාවප්‍රපාත්ත වී තිබේ.
Read Moreඒ එම ස්ථානය වෙනුවෙන් පැවැති තරගයෙන් චීනය හමුවේ ලකුණු 27-12ක් ලෙසින් පරාජයට පත්වීමෙනි. මෙම තරගාවලිය ඊයේ (29දා) කොළඹ තුරග තරග පිටියේදී අවසන් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තරගාවලියේ මූලික වටයේදී ප්‍රභල දකුණු කොරියාව ලකුණු 24-10 ක් ලෙස පරාජය කලේය.
Read Moreජපානයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ %ඒ^ කාණ්ඩයේ තරගයක් ලෙස මෙය ජපානයේ ෆුකුරෝයි හිදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසනදී අයර්ලන්තය ලකුණු 12-09 ක් ලෙසින් ඉදිරියෙන් පසුවුවද දෙවැනි අර්ධයේ පාලනය සියතට ගත් ජපානය තවත් ලකුණු 10 ක් එහිදී රැස් කලේ ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩක් නොතබමිනි.
Read Moreමෙම තරගාවලිය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ. තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගි වේ.
Read Moreආසියානු සත් සාමාජික රග්බ් තරගාවලියේ තෙවැනි හා අවසන් අදියර මෙම සති අන්තයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreවසර 10කට පසුව පාකිස්තානයේ ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පාකිස්තානය ඉහළ ආරක්ෂාවක් ලබා දී තිබේ.
Read More2009 මාර්තු මස 03 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නගරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර 10කට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද (27දා) කරච්චිහි ජාතික ක්‍රීඩාංගණයේදී පාකිස්තානු කණ්ඩායම සමග තරග වදිති. ඒ දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමිනි.
Read Moreවිස්සයි20 තරග 03කට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන වසරේදී ඉන්දියාවේ තරග සංචාරයකට සහභාගි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (25දා) නිවේදනය කළේය
Read Moreශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙක් මෙන්ම වත්මන් පිතිකරුවෙක් වන දිනේෂ් චන්දිමාල් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා අධිකාරී ලත් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව තිබේ.
Read Moreකරචිචි නුවර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 27 දා, 29 දා ඔක්තෝබර් 02 දා එම එක්දින තරග තුන පැවැත්වෙයි.
Read Moreක්‍රීඩා උළෙල හෙට (26දා) පැවැත්වීමට නියමිතව තිබුණත් අයපහත් කාලගුණය හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් සුරනිමල රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreමෙම තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා (22දා) පැවැත්විණි. මෙම තරගයේ කාර්තු 4 අවසන් වද්දී ලකුණු දැක්වුනේ 14 – 06 ,28 – 19ක් ,41- 27ක් හා 59 – 47ක් ලෙසිනි.
Read Moreමෙසී මීට පෙර 2009, 2010, 2011, 2012 සහ 2015 යන වර්ෂවල වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.
Read Moreයුද හමුදා යාන්ත්‍රික හා ඉංජිනේරු බලකාය සමගින් ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය එක්ව 09 වැනි වරට සංවිධානය කළ ’වලව සුපර්ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය උඩවලව ජාතික වන උද්‍යානය අසල පිහිටි යුද හමුදා ධාවන පථයේදී පෙරේදා (22දා) පැවැත්විණි.
Read Moreපාකිස්තානය හා පැවැත්වීමට නියමිත එක්දින තරග තුනකට, විස්සයි20 තරග තුනකට එක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
Read Moreබංග්ලාදේශයේ චටෝග්‍රාම් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සිය පන්දුවාර 20 අවසන කඩුළු 8 ක් දැවීලකුනු 155 ක් රැස් කලේය. පන්දු යැවීමෙන් ක්‍රිස් මෝෆු කඩුළු 4 ක් දවාලීය. ඒ අනුව ලකුනු 156 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19.3 කදී ජයග්‍රාහී සීමාව පසුකර ගියේය.
Read More2001 වර්ෂයේදී අන්තර්ජාතික පිටියට පිවිසි මසකඩ්සා එක්දින තරග 209, පන්දුවාර 20 තරග 66 කට හා ටෙස්ට් තරග 38 කදී සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කොට ඇත.
Read Moreජපානයේ අජිනොමොටෝ ක්‍රීඩාංගණයේදි අද (20දා) මෙය පැවැත්විණි. තරගයේ පළමු ලකුණු වාර්තා කිරීම රුසියාව විසින් සිදුකළද, පළමු අර්ධය අවසන් වන විටදීද ලකුනු 12-07 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ජපානය සමත්විය. ජයග්‍රාහී ජපානය උත්සාහක දිනුම් 4 ක් හා එහි ප්‍රවර්තනයන් දෙකක්ද, දඩුවම් පහර දෙකක්ද සාර්ථක කර ගත්හ.
Read Moreසනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමිය සංවිධානය කළ වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ අවුරුදු 10න් පහළ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද සන්තුල් සම්මාන ලැබීය.
Read Moreමින් ඉදිරියට පැවැත්වෙන කෝප් කමිටු සැසිවලට ක්‍රිකට් නිලධාරීන් සහභාගී නොවන්නේ නම් පාර්ලිමේන්තුවට කරන අගෞරවයක් ලෙස සලකනවා - කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගියදා (03දා) පැවති කෝප් කමිටු (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) සැසිය සඳහා සහභාගි නොවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් සිවුදෙනෙකුගෙන් අද (18දා) දිනයේදී කරුණු විමසීමට නියමිත බව ’අද’ට වාර්තා වේ.
Read Moreතරගාවලියේ දෙවැනි වටය ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වූ තරග ද්විත්වයම පරාජයට පත්විය.
Read More’ඩයලොග් - සන්ඩේ ටයිම්ස් - 2019’ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විදුහලේ රක්‍ෂිත රසාංජන සම්මාන දිනාගත්තේය. මෙම සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී ඊයේ (16දා) පස්වරුවේ පැවැත්විණි.
Read Moreආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවති මෙම තරගයේදී ප්‍රබල ජපානය හමුවේ ලකුණු 40-00 ක් ලෙසින් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුවීම ඊට හේතුවයි.
Read Moreඋතුරට නෑගම් අර්ජුන රණතුංග ක්‍රිකට් කුසලානයේ සම ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලීය ආදි ශිෂ්‍ය කණ්ඩායම් විසින් හිමි කර ගැනිණ.
Read Moreචීනයේ පැවත්වෙන ආසියානු සත් සාමජික තරගාවලියේ ආසියාවේ දැවැන්තයින් වන දකුණු කොරියාව පරදා විශිෂ්ඨ ජායග්‍රණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
Read Moreපාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිත ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට අවස්ථාවක පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
Read Moreඑක්දින කණ්ඩායමේ නායකයා වූ ළහිරු තිරිමාන්න විස්සයි20 කණ්ඩායමට ඇතුළත්ව නොමැත.
Read Moreපාකිස්තානයේ පැවැත්වීමට නියමිත පන්දුවාර20 හා එක්දින තරගාවලියට ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩකයන් එක්නොවීමට ගත් තිරණය පසුපස ඉන්දියාව සිටින බවට වාර්තාවන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read More