saravita-anim2

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා

Sports - timelapse 7279 hours ago

LATEST

මෙහිදිට ඉහළ උසස්වීමක්

calendar_today 2021 මැයි 27 - 11:34 remove_red_eye - 1383  

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක් වූ එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ දඟපන්දු යවන ක්‍රීඩක මෙහිදි හසාන් මිරාස් 05 ස්වැනි ස්ථානයේ සිට ලොව 02 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි​ව පළමුවරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වි​ය.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවා 48.1ක දී සියලු දෙනා දැවී ලකුනු 246ක් රැස්කිරීමට සමත්විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සතුව පැති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි නවීන පහසුකම් වලින් සමන්විත නිවස ඔහු වෙන්දේසියේ අලෙවි කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

Read More

කණ්ඩායම සමබර කිරීම සඳහා ඕනෑම ක්‍රීඩකයෙකු කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදුවිය හැකිවුවද වාර්ෂික කොන්ත්‍රාත්තුවේ ඉහළම කාණ්ඩයට ඇතුළත්ව සිටින දික්වැල්ල අවසන් 11 දෙනා අතරට ඇතුළත් නොවීමට කොන්ත්‍රාත්ගත කිරීමේ දී හෝ එක්දින කණ්ඩායමේ අවසන් 11 දෙනා නම් කිරීමේ දී හෝ කොතැනක හෝ යම් අතපසුවීමක් සිදුව තිබෙන බවක් නම් පෙනෙන්නට තිබේ.

Read More

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ පරාජයත් සමඟ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පහළ ස්ථානයකම රැඳී සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

Read More

ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ ක්‍රීඩකයින්ගේ සහ නිළධාරීන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂාව තරකිරීමට දිනකට වෛද්‍යවරුන් 230ක් සහ හෙඳ මහත්ම මහත්මීන් 310ක් බැගින් ඔලිම්පික් ආරම්භයේ සිට අවසානය දක්වා දිනපතා අවශ්‍ය වන බව පසුගියදා අන්තර් ජාලය හරහා පැවැති සාකච්ඡාවේ දී සාකච්ඡාවට ලක්කළ බව ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් සහ සොෆ්ට් බෝල් ක්‍රීඩා අංශයේ නියෝජ්‍ය තාක්ෂණික කළමණාකරු සුජීව විජයනායක මහතා සඳහන් කළේය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 33ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

Read More

තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 257 ක් ලබා ගැනීමට සමත් වි​ය.

Read More

ශිරාන් බංග්ලාදේශ සංචාරයට එක් කර ගත්තේ නිසි සෞඛ්‍ය පියවර ගැනීමෙන් පසුයි - ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී රෝගය සුව වුවද වෛරසය අජීවී තත්වයෙන් ශරීරයේ පැවතිය හැකියි - මහාචාර්යය අර්ජුන ද සිල්වා

Read More

පසුගිය තරග කිහිපයේදීම දක්ෂතා දැක්වූ නිරෝෂන් දික්වැල්ලට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර පැවැති තරගයේදීද සාර්ථක දක්ෂතා පෙන්වීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය.

Read More

(UPDATE) ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් හා ක්‍රීඩකයන් වන ඉසුරු උදාන හා ශිරාන් ප්‍රනාන්දු කොවිඩ් 19 වෙනුවෙන් කරනු ලැබූ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් වාස් හා ඉසුරු සෘණාත්මක වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021-2023 කාලසීමාව වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලය තේරී පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී හිටපු සභාපති ෂම්මි සිල්වා මහතා 2021 සිට 2023 දක්වා නැවතත් ක්‍රිකට් සභාපති ලෙස පත්ව තිබේ.

Read More

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය IMI Games සහ SLT මොබිටෙල් එක්ව පවත්වන ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports තරගාවලිය අද (15) සවස 5ට ආරම්භ වේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලියේ දෙවැනි අදියර ජූලි 30 සිට 2021 අගෝස්තු 22 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් ජනිත් පත්කිරිමටත්, උපනායක ලෙස කුසල් මෙන්ඩිස් පත්කිරීමටත් අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගත් තීරණයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

Read More

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට එල්ල වී තිබූ චෝදනා වලින් ඔහු නිදහස් කර ඇ​ත

Read More

“මේ අවස්ථාව ඉන්දියාවට අමාරුයි. අපි වසංගතයක් සමග සටන් කරන්නේ. මේ වගේ අපේ රට වේදනාවෙන් සිටිනවා බලන්න අමාරුයි. මේ වෙනුවෙන් රෑ දවල් සටන් කරන පුද්ගලයන්ට අපගේ ආචාරය. නමුත් මේ අවස්ථාවේදී ඔවුන්ට අපේ සහාය අවශ්‍යයි.අපි මෙය එක්ව ජයග්‍රහණය කරමු. ඉන්දියාවට ජය”

Read More

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිය නිරෝධායනය මාලදිවයිනේදී සම්පූර්ණ කිරීමට නියමිත බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පවසයි.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට මිල්කා ගෙහානි ද සිල්වාට හැකි​ව තිබේ.

Read More

එක්දින තරග තුනකට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයකට නිරතවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

2021 අයි.පි.එල් තරඟාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවිමට ඉන්දීය ක්‍රික​ට් පාලක මණ්ඩලය විසින් තිරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් කර සිටියි. ඒ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. 32 හැවිරිදි තිසර පොර්රා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6කට එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට 22 හැවැරිදි ප්‍රවීන් ජයවික්‍රම වාර්තා අතරට එක්විය. ඒ බංග්ලාදේශය හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 11ක් දවා ගනිමිනි. ප්‍රවීන් පළමු ඉනිමේදී කඩුලු 6ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ලකුණු 209ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

කොවිඩ් අරමුදල වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි20 තරගය සැලසුම්කළ පරිදි නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

අද තරගය නතර කරන විට බංග්ලාදේශ​ට සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 177කි. තරඟය ජයග්‍රහණය සඳහා බංග්ලාදේශය තවත් ලකුණු 260ක් පසු පසින් සිටියි.

Read More

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා සිටින විට ඉනිම අත්හිටු විය. ​ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 437ක ඉලක්කයක් හිමි වී ති​බේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.