www.ada.lk
2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා
(VIDEO) ලෝකයේ අංක තුනේ රළමත ලිස්සා යාමේ ක්‍රීඩක ඔස්ට්‍රේලියාවේ මික් ෆැනින් දකුණු අප්‍රිකාවේදී මොර මාලු ප්‍රහාරයකට ලක්වුණා. ඒ දකුණු අප්‍රිකාවේ පැවැති තරගයක් අතරතුළදීයි. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් සිය දිවි බේරා ගැනීමට ෆැනින් සමත්වුණා.
"මගේ කකුළේ මාලුවා ඇලුණා. නමුත් මම තදින්ම ප්‍රහාර එල්ල කළා. මම වරල් දැක්කා නමුත් දත් දැක්කේ නෑ" යැයි ෆැනින් මුහුණ දුන් අත්දැකීම් විස්තර කරමින් පැවැසුවා. ෆැනින් ලෝක ක්‍රීඩාවේ හදුන්වන්නේ සුදු විදුලිය යන නමිනි.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඉන්ධන මිලට රජයෙන් සහනයක්
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
නාවික හමුදාපති මියගිය බව ඉරානය තහවුරු කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd