(Update) ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 133කට සීමා කිරීමට දකුණු අප්රිකානු පන්දුයවන්නෝ සමත්වූහ.
ශ්රී ලංකා කණ්ඩායම හා දකුණු අප්රිකා කණ්ඩායම අතර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයේ මුලින්ම පන්දුවට පහර දෙන ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 36.2 අවසානයේ කඩුලු 9ට ලකුණු 137ක් රැස්කරගෙන සිටියි.
කෙසේ වෙතත් තරගයට වර්ෂාව හරස්වී තිබේ. තියුණු සටනකින් අනතුරුව සංගා දැවී ගියේය. අවම තරමේ ලකුණු 180ක් රැස්කරගතහොත් එය තරගයක් ලබාදිය හැකි ලකුණු ප්රමාණයක් වෙනු ඇත.
තරගයේ ජයග්රහණය ශ්රී ලංකාවෙන් ඈත්ව තිබේ. කෙසේ වෙතත් අමතක නොකළ යුතු කරුණ නම් දකුණු අප්රිකාවේ අවාසනාවයි.