ලෝක කුසලාන තරගාවලියේ පසුව එක්දින පිටියට සමුදීමට සූදානම්න් සිටින ශ්රි ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අගෝස්තු මස අවසානයේදී ටෙස්ට් ක්රිකට් පිටියටත් සමුදීමට තීරණය කර තිබේ.
ශ්රී ලංකා කණ්ඩායමට ජූනි, ජූලි හා අගෝස්තු මාසයේ ඉන්දියාවටම එරෙහිප පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පසුව සංගා ටෙස්ට් පිටියට සමුදෙනු ඇත.
ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් සංගා පවසන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අවම ආරම්භයක් ලබාගත්තත් කණ්ඩායම මේ වන විට හොඳින් තරග කරමින් සිටින බවයි.