සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර අද (02දා) කටක්හි බරබාටි ක්රීඩාංගණනයේ පැවැත්වෙන එක්දින තරගයෙන් ආරම්භවන තරග පහකින් සමන්විත් එක්දින තරගාවලියේ සියලු තරග ජයගතහොත් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමිවෙයි.
යම් හෙයකින් මෙම තරගාවලිය 5-0ක් හෝ 4-1ක් ලෙස ඉන්දියාව ජයගතහොත් ඔවුන්ට එකිදින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට හැකිවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේත්, ඉන්දීය කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේත් පසුවෙයි.