ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පාදයේ ශල්‍යකර්මයක් සඳහා අද(20දා) ඕස්ටේ්රලියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. මේ නිසා ඔහුට ඉදිරි සති 16 ක කාලය තුළ ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන අතර එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයට සහභාගිවීමටද නොහැකි බව වැඩි දුරටත් වාර්තා වේ.