බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර නවසීලන්තයේදී අද (13දා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ 37 වැනි තරගයෙන් කඩුලු තුනක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
සෙඩන් පාර්ක් ක්රීඩාංගගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 128 ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත පිතිකරුවෝ තරගයේ 48.5 වැනි පන්දුවාරයේදී කඩුලු 07 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය. නවසීලන්ත ජයග්‍රහණයේ නියමුවා වූ මාටින් ගප්ටිල් රැස්කළ ශතකය හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවිය.
බංග්ලාදේශය පන්දුවට පහරදීම
නවසීලන්තය පන්දු යැවීම
නවසීලන්තය පන්දුවට පහරදීම
බංග්ලාදේශය පන්දු යැවීම
ඒ කොටසේ ප්‍රසාද ලකුණු පුවරුව