Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුනි මස 25 වන බදාදා
2025 ජුනි මස 25 වන බදාදා
සිම්බාබ්වේ හි පැවැත්වෙන් ඔස්ටේලියා, සිම්බාබ්වේ හා දකුණු අප්‍රිකා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසකම් ලැබිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
ඒ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 63කින් පරාජයට පත්කරමිනි. තරගය හරාරේහි පැවැති අතර කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ඇරයුමෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය. තරගාවලියේ සිය දෙවැනි ශතකය මෙන්ම එක්දින ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය රැස්කළ ඩු ප්ලෙසි දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 271ක් දක්වා රැගෙන ගියේය.
එයට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි. තරගයේ විරයා ලෙස ඩු ප්ලෙසි සම්මාන ලැබිය. තරගාවලියේ අවසන් තරගය ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර අනිද්දා (06දා) පැවැත්විමට නියමිතය.
SOUTH AFRICA innings (50 overs maximum) | R | M | B | 4s | 6s | SR | ||
---|---|---|---|---|---|---|---|---|
![]() |
Q de Kock† | c †Taylor b Chatara | 2 | 4 | 4 | 0 | 0 | 50.00 |
![]() |
HM Amla | c Chigumbura b Madziva | 14 | 32 | 22 | 2 | 0 | 63.63 |
![]() |
F du Plessis | c Chigumbura b Nyumbu | 121 | 189 | 140 | 5 | 4 | 86.42 |
![]() |
RR Rossouw | b Williams | 36 | 54 | 39 | 5 | 0 | 92.30 |
![]() |
AB de Villiers* | run out (Nyumbu) | 16 | 23 | 18 | 2 | 0 | 88.88 |
![]() |
JP Duminy | c & b Madziva | 51 | 73 | 62 | 3 | 0 | 82.25 |
DA Miller | not out | 10 | 19 | 9 | 1 | 0 | 111.11 | |
WD Parnell | not out | 10 | 11 | 6 | 0 | 1 | 166.66 | |
Extras | (lb 2, w 9) | 11 | ||||||
Total | (6 wickets; 50 overs; 205 mins) | 271 | (5.42 runs per over) |
Did not batDW Steyn, AM Phangiso, M Morkel
Bowling |
popular news
Reply To: Eranda - cb chds hcdsh cdshcsdchdhd |
---|