තමන් තවමත් ක්රිකට් ක්රීඩාවෙන් සමුගැනීමට තීරණය කර නැති බවත් ඊළඟ වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය තෙක් අනිවාර්යයෙන්ම තරග කරන බවත් බටහිර ඉන්දීය කොදෙව් ප්රවේගකාරී පිතිකරු ක්රිස් ගේල් සඳහන් කරයි.
කෙසේ වෙතත් ඔහුගේ කොන්දේ ආබාධය හේතුවෙන් එංගලන්ත කණ්ඩායම හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ගේල් ක්රීඩා නොකරනු ඇත.