www.ada.lk
2026 සැප්තැම්බර් මස 30 වන බදාදා
කොළඹ ඉසිපතන විදුහල ලකුනු 21-08 ක් ලෙස පරාජයට පත් කරමින් මෙවර සිංගර් අන්තර්පාසල් ලීග් රග්බි කුසලාන ශූරතාවය හිමි කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති තරගයේ පළමු අර්ධය අවසන් වන විටදී ලකුණු 15-08 ක් ලෙස ඉදිරියෙන් පසු වීමට රාජකීය විදුහල සමත් විය.
තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් මෙවර ශූරතාව හිමි කර ගැනීමටද ඔවුන් සමත් වීම විශේෂත්වයකි.
එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමග දෙවිදුහල් අතර වාර්ෂික මිල්රෝයි ප්‍රනාන්දු කුසලානයද තමන් සතු කර ගැනීමට රාජකීයයන් සමත් විය.
ඔවුන් අවසන් වරට එම ශූරතාව 2011 වර්ෂයේදී හිමි කර ගත්තත් නැවතත් 2012 වර්ෂයේදී එය ඔවුන්ගෙන් ගිලිහී ගියේය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd