වෙඬේරුව උපාලි හිමියන්ගෙන් නිවේදනයක්
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වූ ධර්ම දේශනයකදී අස්ගිරි අනුනායක වෙඬේරුව උපාලි හිමියන් තමන්ගේ වහන්සේ වදාළ දේශනය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.
උන්වහන්සේ දේශනා කරන්නේ තමන් වහන්සේ කළ දිර්ඝ ධර්ම දේශනයක සඳහන් වූ හිට්ලර් හා මිලිටර් පාලනයක් යන වචන පිළිබඳව අවධානය යොමුකිරීම ගැන කනගාටුවට පවත්වන බවයි.
එසේම තමන්වහන්සේගේ දීර්ඝ ධර්ම දේශනයේ සඳහන් වචන කිහිපයක් යොදාගෙන සමස්ථය අර්ථ දැක්විම ඇතාගේ වලිගය අතගා කොස්සක් වගේ යැයි කීමට සමාන බවයි.

popular news
-
Don Sunday, 24 June 2018 08:14 PM
Why he was trying to get Hitler 's name in the first place for comparison ? If he does not know who Hitler was , But he knew Gota was Hitter
Reply : 1 3
Don Sunday, 24 June 2018 08:16 PM
Why he was trying to get Hitler 's name in the first place for comparison ? If he does not know who Hitler was , But he knew Gota was Hitter
Reply : 0 1
Champa Sunday, 24 June 2018 09:17 PM
ඔබවහන්සේ කියලා තියෙනව "තම තමන්ගේ දේශපාලන මත වලට අනුව ඔබවහන්සේගේ ප්රකාශය අර්ථ දැක්වීම තවදුරටත් නොකළ යුතු වරදක්" කියලා. දන්න දවසේ ඉඳන් බුදුදහමටයි හාමුදුරුවරුන්ටයි අපහාස කරන මංගලට අයිතියක් නැහැ ඒ වගේ ප්රකාශයක් කරන්න. නමුත් ඔබවහන්සේ කියපු දේ ගැන තමතමන්ගේ දේශපාලන අදහස් වලට අනුව අර්ථ දැක්වීම මිනිස්සු නොකළ යුතු වරදක් කියලා කියන එක වැරදියි. මිනිස්සු එහෙම නොකළ යුතු වරදක් කරන්න පෙළඹුවේ ඔබ වහන්සේ දේශපාලන ප්රකාශයක් කරපු නිසා. මිනිස්සු ඔබ වහන්සේගේ කතාවේ තිබුණු බුදුබන කොටස ගැන අදහස් ප්රකාශ කලේ නැහැ. අදහස් ප්රකාශ කලේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගැන ඔබ වහන්සේගේ ඉදිරිපත් කරපු මතය ගැන. ඒක දේශපාලන මතයක්. ඔබවහන්සේට තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනවා වගේම රටේ අනිත් මිනිස්සුටත් ඒ ගැන තමන්ගේ මතය ප්රකාශ කරන්න අයිතියක් තියෙනවා. දේශපාලන අපේක්ෂකයන් ගැන මිනිස්සු නොයෙකුත් විදියට අර්ථ දක්වනවා. ඒ හින්ද ඒක ඉවසා වදාරන්න ඔබවහන්සේට පුළුවන් වෙන්න ඕනේ. පෘතග්ජනය සහ බුද්ධපුත්රයන් අතර වෙනස ඒක. අනිත් එක කතාවේ ඔය කොටස විරතක් මිනිස්සුන්ට උලුප්පල පෙන්නුවේ "දෙරණ." ඒකේ වැරැද්ද බාර ගන්න ඕනේ "දෙරණ".
Reply : 0 0
ase Monday, 25 June 2018 09:59 AM
ඔය හතර කේන්දර පාළු නිසා සාසනයට ගිය කෙනෙක්ද ??
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

