www.ada.lk
2026 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා
කොත්මලේ මහවැලි මහා සෑය ජනතාවගේ වන්දනාමාන කටයුතු සදහා විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) පස්වරුවේ සිදු විය
ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමය වන මහවැලි යෝජනා ක්‍රමය යටතේ කොත්මලේ ජලාශය ඉස්මත්තේ කොත්මලේ මහා සෑය නිර්මාණය කර තිබේ.මහවැලි මහා සෑයට ප්‍රථම පුෂ්පෝපහාරය දැක්වූ ජනාධිපතිවරයා පසුව සමරු ඵලකය නිරාවරණය කළේය.
මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසුරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මේ සඳහා එක්වූහ.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්‍රෝ බස්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
කොළඹ මාර්ග හතකට මෙට්‍රෝ බස් 112ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd