ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන 11ක් සඳහා මුල්‍යාධාර පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13) පස්වරුවේ ජ
ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.
Read Moreඅනුරාධපුර රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේට පළඳවන රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය එළැඹෙන 25 දා මහ සෑ රජුන් මත පළඳවන බවත් රන් ආලේපිත කොත් වහන්සේ නොවැම්බර් 26දා නිරාවරණය කරන බවත් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ පවසති.
Read Moreත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත හා විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඊයේ (05දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී භාරදීම සිදු විය.
Read Moreරුවන්වැලි සෑයේ සිදුවන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඡායාරූප සහිතව..
Read Moreඓතිහාසික මඩු දේවස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය මගින් එම ප්‍රදේශයේ අක්කර 300ක ප්‍රමාණයක් දේවස්ථානයේ ආගමික කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ලබාදී තිබෙන අතර, ඊට අමතරව අක්කර 5000ක ප්‍රමාණයක් වන සංරක්ෂණය සමඟ ආරක්ෂා කිරීමට අදාළ ගැසට් නිවේදනය මඟින් පවරා දී තිබේ.
Read Moreරුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ වලින් මහා සෑයට හානයක් නොවන බවත් මහා සෑයේ කොත්වහන්සේ අවුරුදු 80කින් ප්‍රතිසංස්කරණය කර නොමැති හෙයින් එහි තත්ත්වය බැලීම වෙනුවෙන් මෙම පලංචි සකස්කළ බවත් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියේ පැවැසූහ.
Read Moreමඩු මාතාවන්ගේ දේවස්ථාන භූමිය නාගරික සංවර්ධන ප්‍ර දේශයක් බවට ප්‍රකාශයට පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් නිකුත් තර තිබේ.
Read Moreඉතිහාසයේ ප්‍රථම වරට සධාතුක කරඬුව දේවාරාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩමවීම සඳහා මෙවර මාර්ග හතරක් ඔස්සේ පෙරහර සංවිධානය කොට ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවැසූහ.
Read Moreඓතිහාසික මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ උත්සවය එළැඹෙන 06දා පැවැත්වීමට නියමිතය.
Read Moreමුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරය අසළ පිහිටි නයාරු මුහුදු වෙරළේ සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අද (23දා) දින නියෝග කළේය.
Read Moreඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) පස්වරුවේ සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
Read Moreචීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සදානුස්මරණීය සංකේතය ලෙස සැලකෙන ෆාහියන් හිමියන්ගේ ලංකා ගමනය ක්‍රි.ව 410දී සිදු වූ බව සැලකේ.
Read Moreමහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (14දා) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.
Read Moreපෙරහැර හත පසුවි විනාඩි දහයට ( 7.10 ) ට නිරිත දිශාමුඛව පිටත්ව දළදා වීදිය ( වෝඩ් වීදිය ) , ඊ එල් සේනානායක විදිය (කොටුගොඩැල්ල වීදිය) ,හරස් වීදිය, ඩී එස් සේනානායක විදිය ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවැදිමට නියමිතය.
Read Moreථෙරවාද බුදු දහම ලෝකයටම බෙදා හරින ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය එක්ව කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreසුදු ඇදුම අඳින පුද්ගලයන් සියළු දෙනා පිරිසුදු චරිත ඇති අය බවට විශ්වාස නැති බවත්, සිය චරිතය කිලිටි කර ගත් බොහෝ දෙනෙකු සැඟවෙන්නේ සුදු ඇඳුම තුළ බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නා හිමිපාණන් වහන්සේ පැවසූහ.
Read Moreපෙරහර නැරඹීමට පැමිණීමේදී හැකිතාක් ගමන් මළු අඩුවෙන් රැගෙගන එන ලෙසත් පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ චාරිත්‍රය අද (02ද) අලුයම 5.10ට උතුරු දිශාව බලා සිරිත් පරිදි පේ කොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී සිදුකෙරිණි.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ආරම්භය සනිටුහන් කරමින් කප්සිටුවීම සඳහා කප් රුක කැපීමේ මංගල්‍ය අද (01දා) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුවිය.
Read Moreමිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටත්, පොසොන් සතිය හා මිහිතලා පෙරහැර ජාතික උත්සව ලෙස ප්‍රකාශයට පත්කිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
Read Moreඅපි ඒ මෝඩ මිනිසුන්ගේ මෝඩ කථා වලට එච්චරම කනගාටුවිය යුතු නෑ. ඒ වගේම මම ලැජ්ජාවට පත්වෙනවා ඒ මන්ත්‍රී කෙනෙක් කතෝලිකයෙක් කියලා කියාගෙන භික්ෂූන්වහන්සේලාට කරලා තියෙන අපහාසය පිළිබඳව.
Read Moreඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් පනස් දෙනෙකු පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද (04) දින ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේදි සිදු කෙරිණි .
Read Moreඅටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ශ්‍රී මහා බෝධිය අසළ දින 365ම ක්‍රියාත්මක දන්සල අද (01දා) නැවතත් ආරම්භ කර තිබේ.
Read Moreකූරගල ඓතිහාසික පුදබිම සංවර්ධනය කිරීම වෙනුවෙන් නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් කෝටි 5කට අධික මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreමේ මිනිස්සුන්ගේ ජිවිත නැති කරලා මොකක්ද ඔය හදන්න යන සුගතිපුරය. මිනී මරලා ස්වර්ග රාජ්‍යයට යන්න බෑ.නරකාදියෙත් ඉඩ නෑ ඒ වගේ අයට. ඔය වගේ ආගම් අදහලා වැඩක් තියෙනවද?
Read Moreසංඝරත්නය වෙනුවෙන් බුදු පුත් සුරක්ෂා නමින් සෞඛ්‍යාවරණයක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreවිජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව ඊයේ (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ.
Read Moreඅනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ ඇතුළු වන්දනිය පූජනීය ස්ථානයන් වැදපුදා ගැනීම සදහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදහැවතුන් ලක්ෂ ගණනක් පුණ්‍ය භූමියන්හි පැවති ආගමික වතාවත්වලට එක්ව සිටියහ.
Read Moreරුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත්වූහ.
Read More