ප්රධාන නත්තල් දේව මෙහෙය කටුවපිටිය දෙව්මැඳුරේදී
- 25 12 2019
- 11:15
- {{hitsCtrl.values.hits}} views
- ..
අසිරිමත් නත්තල වෙනුවෙන් ප්රධාන දේව මෙහෙය කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුරේදී පැවැත්විණ.
අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්විණ.
පාස්කු ප්රහාරය හේතුවෙන් තුවාල ලැබූ පිරිසක්ද මෙම දේව මෙහෙයට එක්ව සිටියහ.
ඡායාරූප ප්රදීප් පතිරණ


















popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
