ඇඳිරි නිතිය ලිහිල් කළද රාමලාන් මාසයේ ඉදිරි දින කිහිපය ගත කළ යුතු ආකාරය පිළිබඳව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉස්ලාම්වරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
රෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන රු.10.00, රු.15.00 සහ රු. 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් මෙසේ නිකුත් කර තිබේ.
Read Moreවෙසක් සතිය නිමිත්තෙන් එළැඹෙන 06,07 හා 08 දා සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල් තුළ මත්පැන් අලෙවිය තහනම් කිරීමටත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නියෝග කර තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02දා) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය.
Read Moreආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇති කලාකරුවන් වෙනුවෙන් සහන සැලසීමටත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
Read Moreකොළඹ හිටපු අගරඳගුරු අති උතුම් ආචාර්ය නිකලොස් මාකස් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ත වී තිබේ.
Read More’නීරෝගීමත් ජාතියක් - ස්වංපෝෂිත හෙටක්’ යන්න තේමා කරගනිමින් වසවිසෙන් තොර කාබනික ගෙවතු දස ලක්ෂයක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ විසින් ආරම්භ කර තිබේ.
Read Moreඋපසම්පදා විනයකර්ම මේ අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.
Read Moreමේවා සොබාදහමේ පළිගැනීමක් දැයි මම නොදනිමි, නමුත් ඒවා නිසැකවම සොබාදහමේ ප්‍රතිචාරයි.” යැයි උන්වහන්සේ පවසති.
Read Moreවෙනදා උවැසි උවැසියන්ගෙන් ගෙන් පිරී යන ඓතිහාසික පොලොන්නරුව ගල් විහාරය අද දිනයේදී කිසිවෙකුත් නොමැති පාළු ස්ථානයක් බවට පත්ව ඇති අයුරු.
Read More’’මේ දිනවල ඉදිරියට පැමිණෙන වන සැබෑ වීරයන් දෙස බලන්න: ඔවුන් ප්‍රසිද්ධ, ධනවත් හා සාර්ථක පුද්ගලයන් නොවේ. ඒ වෙනුවට ඔවුන් අන් අයට සේවය කිරීම සඳහා තමන්ව කැපකරන අයයි”
Read Moreරජය මගින් ආරම්භකළ කෝවිඩි 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50 ක් පරිත්‍යාගය කිරිමට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව කටයුතු කරතිබේ.
Read Moreකළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් නිදහස් දීමනා පත්‍රයක් මගින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත ප්‍රදානයක් වශයෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකි.
Read Moreබොදු බල සේනා සංවිධානය සංවිධානය කරනු ලබන සැටදහසක් චීවර පුජා කිරීමේ ’’සන්ඝානුභාවේන’’ ජාතියේ චීවර පුජාව පෙබරවාරි 22 සෙනසුරාදා සවස 3 ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී සංවිධානය කෙරේ.
Read Moreඅපි ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. ස්වාමීන් වහන්ස ඔවුන්ට ඉක්මන් සුවය ලබා දෙන්න. ස්වාමීන් වහන්ස චීන රජය ගෙන යන මේ වැඩපිළිවෙළ තුළ මේ වසංගතය ජය ගැනීමට ඔවුන් ශක්තිමත් කරන්න.
Read Moreශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ යෝජනාවක් මත දෙවටගහ මුස්ලිම් පල්ලියේ ප්‍රධාන ජුම්මා යාඥාවෙන් පසුව පැවැත්වෙන මෙම විශේෂ දේව මෙහෙය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසිනි.
Read Moreබෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන නවක සාමණේර ස්වාමින්වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ 08 වන අදියර 2020 පෙබරවාරි මස 16 වන දින සිට 23 වන දින දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreඅනුරාධපුර පුදබිමේ පිහිටි ලොව විශාලතම ගඩොල් ස්මාරකය ලෙස සැළකෙන මහසෙන් රජුගේ විශ්මිත නිර්මාණයක් වන ජේතවන චෛත්‍ය ඉරිතැලී ගොස් තිබේ.
Read Moreකොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ රත්‍රියේ වීදි සංචාරය කළේය. අද දිනයේදීත් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.
Read Moreරජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ උරුම කළමනකරණය කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගතකරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අද ( 29දා) පැවැත්විණ .
Read Moreනත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබූ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා වැය කිරීමට තීරණය කර තිබේ.
Read Moreසම්බුදු සසුනේ චීරස්ථීතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව පන්දහසක් වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද (04දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී ආරම්භ විය.
Read Moreමේ රට බහු ජාතික හා බහු ආගමික රටක් බැවින් සියලු ජාතීන් හා ආගමිකයන් එකමුතුව ඉදිරි ගමන යාම ඉතා වැදගත් බවත් ජාති හා ආගම් භේද නොමැතිව රටේ සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත් වීමට නව වසරේ සිතට ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ පැවසීය.
Read Moreඅති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්විණ.
Read More2019-2020 වසර සඳහා ශ්‍රි පාද වන්දනා වාරය අද (11දා) උදෑසන ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි පාද උඩ මළුවේ පැවති විශේෂ ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව ආරම්භ කෙරිණ.
Read Moreඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබේ.
Read Moreරන් පාදම සහිත නව චූඩා මාණික්‍ය රුවන්වැලි මහ සෑ රදුන් මත පැලඳ වීම අද (25දා) සවස 5ත් 6ත් අතර කාලයේදී සිදුකිරීමට නියමිතය.
Read Moreරුවන්වැලි මහා සෑ රදුන්ගේ කොත් වහන්සේ සහ නව චූඩා මාණික්‍ය පැලඳවීම නොවැම්බර් 25 වැනිදා සවස සිදුකිරීමට නියමිතය.
Read More